Kohomada ape rata develop karanne?

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපේ අදහස් කවුද බං ගණන ගන්නේ
    ඔක්කටම කලින් දේශපකයෝ එළවලා දාන්න ඕන
    අදාල ක්ෂේෂ්ඨ්රයට ගැලපෙන මිනිස්සු තමා අමතිලට දාන්න ඕන
    එකට කම්කරුවෙක් උනත් වටිනවා
    මොකද ඒ අත්දැකීම් අනුව ඒ මනුස්සයා දන්නවා එක දියුණු කරන්න

    නය ගන්න ඕනා
    හැබැයි මේ පාරවල් හදන වගේ වැඩ වලට නෙමෙයි
    දීර්ග කලන ලබා ලැබෙන දෙයක් කරන්න
    අපිට ඒ මුදලින් නය ගෙවන්න පුළුවන් වෙන්න ඕන කව්ද හරි

    පක්ෂ පාටක් නැතුව පාර්ලිමේන්තුවේ
    වැරදි නම් වැරදි හරි නම් හරි කියන්න තියෙන්න ඕන
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සොහොන;20571307 said:
    සරල දෙයක් කියන්නම්

    කොලබ වටේ බස් යනවා ඕනේ තරම් අසීමිත බද්දක් ගහලා ආදායමක් රජයෙන් එනවා තව කොලබ නගර සබාවේ බදුත් එකතු කරලා ගසා කන එක නවත්තලා කොලබ ඇතුලේ විතරක් වත් උමං දුම්රියක් රජයට දාන්න බැරි ඇයි

    හේතුව පැහැදී;ලි මේ දනවාදී ක්‍රමය අස්සේ කවදාවත් පගාවක් / ගසා කෑමක් නවත්තන්න ඉන්න රජයන්ට බැ මොකද ඔහුනුත් මේ ගසා කෑමෙන් පංගුවක් හරි බුදින නිසා

    සමාජවාදී ක්‍රමය යටතේ දියුණු කරන්න හැදුවේ සීටීබී බස් ගිණිතියල හිටං :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    අපේ අදහස් කවුද බං ගණන ගන්නේ
    ඔක්කටම කලින් දේශපකයෝ එළවලා දාන්න ඕන
    අදාල ක්ෂේෂ්ඨ්රයට ගැලපෙන මිනිස්සු තමා අමතිලට දාන්න ඕන
    එකට කම්කරුවෙක් උනත් වටිනවා
    මොකද ඒ අත්දැකීම් අනුව ඒ මනුස්සයා දන්නවා එක දියුණු කරන්න

    නය ගන්න ඕනා
    හැබැයි මේ පාරවල් හදන වගේ වැඩ වලට නෙමෙයි
    දීර්ග කලන ලබා ලැබෙන දෙයක් කරන්න
    අපිට ඒ මුදලින් නය ගෙවන්න පුළුවන් වෙන්න ඕන කව්ද හරි

    පක්ෂ පාටක් නැතුව පාර්ලිමේන්තුවේ
    වැරදි නම් වැරදි හරි නම් හරි කියන්න තියෙන්න ඕන

    what i proposed solves these problems too sinhalayo
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    reason - you are wrong. you need at least 10 million population in a city to put a metro. that's the theory

    ඔව් වෙන්න ඇති මම කියුවේ කල්පිතයක් හදලා පොඩි ඉඩක පුස් සයිකලයක් පාක් කරත් රු 10 ගන්නවා කඩ වලින් වෙනම බදු තව කොච්චර බදු මුදලක් එකතු වෙනවාද කොලබ නගරය තුල විතරක් අඩුම ගානේ කොලබ කළුතර / කොලබ මිගමුව කොලබ / කඩවත වාගේ සුළු දුරක් වත් උමං මාර්ග දුම්රියකින් යා කරන්න බැරි මුන් මෙච්චර හිගන්නොද
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පුළුවන් තරම් මෙහෙ සුද්දෝ ගෙන්නලා පදිංචි කරමු. දැනටත් වෙනවනේ.
    අපේ කට්ටිය වෙන රටවල් වලට යවමු.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සමාජවාදී ක්‍රමය යටතේ දියුණු කරන්න හැදුවේ සීටීබී බස් ගිණිතියල හිටං :rofl:

    jvp කියන්නේ ව්‍යාජ වාම පක්ෂයක් සහෝදරයා එක ගැනයි අපේ පක්ෂය ගැනයි එකම විදිහකින් බලනවා තියා ඔබට හිතන්වත් අමාරුයි

    මොකද අපේ පක්ෂයේ සහෝදරවරුන් 3 අමු අමුවේ මරා දැමීමට ඒ දවස්වල ලක් කරේ jvp ය විසින් නිසා ඒ නිසා අපේ පක්ෂය ගැන හොදින් අතීතය විමසා මතවාදයකට එන්න සුරංගනා කල්පිත මතවාද වලින් කාටත් පලක් නැ :P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සොහොන;20571346 said:
    jvp කියන්නේ ව්‍යාජ වාම පක්ෂයක් සහෝදරයා එක ගැනයි අපේ පක්ෂය ගැනයි එකම විදිහකින් බලනවා තියා ඔබට හිතන්වත් අමාරුයි

    මොකද අපේ පක්ෂයේ සහෝදරවරුන් 3 අමු අමුවේ මරා දැමීමට ඒ දවස්වල ලක් කරේ jvp ය විසින් නිසා ඒ නිසා අපේ පක්ෂය ගැන හොදින් අතීතය විමසා මතවාදයකට එන්න සුරංගනා කල්පිත මතවාද වලින් කාටත් පලක් නැ :P

    එහෙම කියන්න බෑනේ, ජවිපෙ තමා මේ රටේ සමාජවාදය නියෝජනය කරන ප්‍රධාන පක්ෂය (දැන් රනිල් එක්ක නිදිවැදිල හිටියට :P) ඉතින් එයාලා කරන / කරපු වැඩ වලින් තමා මිනිස්සු සමාජවාදය ගැන අදහසක් ඇතිකරගන්නේ.:rolleyes: ඔය අනික් සේරම පක්ෂ jvp උන්ගෙන් කැඩිලා ගියපුවනෙ. වාසුලෑ කොල්වින්ලෑ කාලෙ ඇරුනාම
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එහෙම කියන්න බෑනේ, ජවිපෙ තමා මේ රටේ සමාජවාදය නියෝජනය කරන ප්‍රධාන පක්ෂය (දැන් රනිල් එක්ක නිදිවැදිල හිටියට :P) ඉතින් එයාලා කරන / කරපු වැඩ වලින් තමා මිනිස්සු සමාජවාදය ගැන අදහසක් ඇතිකරගන්නේ.:rolleyes: ඔය අනික් සේරම පක්ෂ jvp උන්ගෙන් කැඩිලා ගියපුවනෙ. වාසුලෑ කොල්වින්ලෑ කාලෙ ඇරුනාම

    tumblr_m196l9uoDg1r0hqmy.jpg

    rip sohona mewa ahanada mun elakiri awe :sorry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    සොහොන;20571338 said:
    ඔව් වෙන්න ඇති මම කියුවේ කල්පිතයක් හදලා පොඩි ඉඩක පුස් සයිකලයක් පාක් කරත් රු 10 ගන්නවා කඩ වලින් වෙනම බදු තව කොච්චර බදු මුදලක් එකතු වෙනවාද කොලබ නගරය තුල විතරක් අඩුම ගානේ කොලබ කළුතර / කොලබ මිගමුව කොලබ / කඩවත වාගේ සුළු දුරක් වත් උමං මාර්ග දුම්රියකින් යා කරන්න බැරි මුන් මෙච්චර හිගන්නොද

    yako anduwata mole thiyana nisa thamai subway danne natte. salli thibbata at least 10 million population ekak nathuwa eka financially viable option ekak nemei. mattala wage gon athal ekak wei no enough return on investment.
    thawa awrudu 30/40 k wath yai colombo population eka 10 million pannanna
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    හම්බන්තොට වරායයි පෝට් සිටි එකයි හදල ගත්තනං හරි හරියට. ලංකාවේ ආර්ථිකෙට සෑහෙන වෙනසක් කරන්න පුළුවන් ඔය ප්‍රොජෙක්ට් දෙකට. :oo:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Mata hithena vidiyata, public tax valin maintain karana or ratata adare karana salli tynna kattiya ekathu wela (like Bruce Wayne) squad(The Punisher wage) ekak hadanna oone (eka monitor karana vidiya maintain karana vidiya tawa poddak hitanna oone.. :) ).. janadiphathi, amathi kenek hari manthri kenek hari salli gasa kanawanm, dushithayek nam, ara squad eken warning ekak denawa.. digatama continue wenwanam, atak kakulak wage kapala balanwa, eth hadenne natam itin shot eka denwa..Deela publicize karanawa, this is what happens for corrupted people. :P:P:P

    So Amathiwarayek, Janadhi pathi kenek wenwa kiyana eke seriousness eka terenna oone, ehema nathuwa aathal aran salli kabasiniya karana ewnta
    ara vidiyata punish kalama hari magata ei. Ehema punishment nathuwa me rata hadanna baa.. :(:(:(

    (Mata peena heena.. :rolleyes::rolleyes::rolleyes: )

    oya adahasa matath hithila tiyenawa.. habai attha jeewithedi karanna bane bn buddhi ansha innawane...nattam oka thama hodama de... :sorry::sorry:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    doing this same thread in a large scale. letting people to propose and vote for feasible ideas and projects in a online platform and by weighting their votes to different categories.

    eg-

    for a highway project

    engineer - 100 vote points
    doctor - 50 vote points
    nearby peepo - 5 points
    office guy - 3 vote points
    3 wheel malli - 1 vote point

    Public Transportation project

    engineer - 100 points
    bus owners - 20 points
    bus/train user - 10 points
    doctor - 10 points
    .
    .
    .

    sport policy change

    national level athletes - 100 vote points
    retired national level athletes - 100 vote points
    engineer - 2 points
    doctor - 2 points
    general citizen - 0.01 points

    ohoma. :oo:

    so the parliment is the population itself.
    0 corruption, no luxuries to redundant mps and ministers as now

    open for discussions

    hmmm not bad but not scalable..and wts the role of the parliament ? foreign policy? trade deals?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    yako anduwata mole thiyana nisa thamai subway danne natte. salli thibbata at least 10 million population ekak nathuwa eka financially viable option ekak nemei. mattala wage gon athal ekak wei no enough return on investment.
    thawa awrudu 30/40 k wath yai colombo population eka 10 million pannanna

    ya ya :rofl:

    Brescia

    https://en.wikipedia.org/wiki/Brescia

    Kyw8IOq.png

    Ew4YKkq.png

    https://en.wikipedia.org/wiki/Brescia_Metro

    yako ara kalakani hodi ne balan yadi boruwak unath wadagath widihata kiyanawane :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    මහින්දව ආපහු ගෙනාවොත් රට නිකන්ම දියුනු වෙයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    hmmm not bad but not scalable..and wts the role of the parliament ? foreign policy? trade deals?

    yeah. conventional parliment for all out of reach of citizen stuff for foreign policy, international trade, defence, tax policy etc..

    for other stuff like project reviewing, proposals,civil policy changes this system.

    plus politicians will fade away from the elevated position they are from now
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,590
    885
    113
    Australia
    පුළුවන් තරම් මෙහෙ සුද්දෝ ගෙන්නලා පදිංචි කරමු. දැනටත් වෙනවනේ.
    අපේ කට්ටිය වෙන රටවල් වලට යවමු.

    එහෙම නැත්නම් ලංකාවට එන රුසියන්, යුක්‍රේන්, චීන, තායි කෙල්ලන්ට පැටව් ගස්සලා අර හැමතැනම තියෙන කාර් වගේ හයිබ්‍රිඩ් ජාතියක් බිහි කරමු.