affa danui gedara awe exam eka liyala.. General Knowledge ekata welath madi, melo deyak danneth nane ban. 
ubalata kohomada? 



ubalata kohomada? 



ubalata kohomada? 


okata ban liyapu kale aparade.
Jathiye piyaa saha mawa damma lamai athulath karala iwarai lu



exam eka newai ban qualification...mama meka gana kiyana godak adayaen ubalata ,mata una loku asadarana kamak nesa



okata ban liyapu kale aparade.
Jathiye piyaa saha mawa damma lamai athulath karala iwarai lu

මමත් බැංකුවට ආවෙ 2010 එක්සෑම් එකෙන් පාස් වෙලා මචං..කිසිම බලපෑමකින් ගන්න බෑ එක්සෑම් පාස් නැත්තන් කිසිම කෙන්ක්ට එන්න වෙන්නෙ නෑ...
2010 දි අපෙ නියෝජ්‍ය මහා කළමණාකරුගෙ පුතාටවත් එන්න බැරිඋනා එක්සෑම් ෆේල් වෙලා..
2010 දි 147,000ක් එක්සෑම් ලියලා 4000ක් ඉන්ටවිව් කරලා 1200ක් ගත්තා...
ඉන්ටවිව් එකෙදි නම් සමහරුන්ට එක එක අයගෙ බලපෑම් ආව කියලා ආරංචි ඒත් එක්සෑම් පාස් නොවෙඑ කිසි කෙන්ක්ට එන්න ලැබෙන්නෙ නෑ..
ඒක මං දන්නව මං වගෙ එකෙක්ට බෑන්ක් එකට යන්න පුලුවන් උනෙ ඒ ක්‍රමේ නිසා..