kohomada download speed 1a...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    Menna Ape
    Home Pak SLT

    2696134920.png
    මගේ ස්පීඩ් එක දාන්න ලැජ්ජයි බං.. ඒ නිසා නිකං ඉන්නවා..:lol:
    ​

    Eka Thamai Mamath Beluwe Ban
    ඒ බං.. ඔච්චර ස්පීඩ් එකෙන් ඩවුන්ලෝඩ් වුණා කියමුකො.. හාඩ් එකට සාමාන්‍යයෙන් ඔය තරම් ස්පීඩ් ඩේටා කොපි වෙන්නෙ නැහැනේ.. ඔය දෙක අතර සම්බන්ධයක් නැද්ද..?
    ​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,294
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ ස්පීඩ් එක දාන්න ලැජ්ජයි බං.. ඒ නිසා නිකං ඉන්නවා..:lol:
    ​

    ඒ බං.. ඔච්චර ස්පීඩ් එකෙන් ඩවුන්ලෝඩ් වුණා කියමුකො.. හාඩ් එකට සාමාන්‍යයෙන් ඔය තරම් ස්පීඩ් ඩේටා කොපි වෙන්නෙ නැහැනේ.. ඔය දෙක අතර සම්බන්ධයක් නැද්ද..?
    ​
    හාඩ් එකට කොපි නොවුනත් ඔය තරමට ස්පීඩ් කියල පෙන්නන එක හරි ලොකු දෙයක් නේ බන් :P
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,701
    850
    113
    In La Srinka
    උඹලගෙ කනෙක්ෂන් පට්ට ස්ලෝව් නේ.. සෑහෙන වෙලාවක් යනවා ඇති ෆිල්ම් එකක් එහෙම ඩවුන්ලෝඩ් වෙන්න..:oo:
    ​
    mata ehema connection ekak thibba nam :rolleyes:

    hard ekata moko ochchara speed copy wenne naththe. SSD ekak ganin :P