මගේ identity එක අහුවෙන්නේ නැතුව මුන්ට කෙලවන්නේ කොහොමද බන්?
මම යන පාරේ අඩියෙන් අඩියට වැලි ගොඩදානව, මේකෙන් පාර කැඩි කැඩි ගිහින් ඇලටම යයි. අනික පාරෙ යන්නත් නෑ. පොඩ්ඩක් එහාට මෙහාට උනොත් වෙලේ නැත්නම් ඇලේ.
මට මේක මාව අහුවෙන්නෙ නැතුව රිපෝට් කරන්න පුලුවන් විදියක්, ආධාල අංශයක් කියපල්ල ලොකු දෙයක්.