Kohomada Kema?

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,233
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    20441_1339795375989_1264311860_30980884_1747171_n.jpg
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඕකනම් මහ පල් පෝස්ටරයක්. මනුස්සයෙක් චන්දෙට ඉදිරිපත් වෙලා, තමන්ගෙ මතය ඉදිරිපත් කරලා, පරාද වුණා. ඉතින් මොකද? සරත් ෆොන්සේකාට චන්දය දුන් 40%ක ජනගහනයක් මේ රටේ ඉන්නවා. ඔය පෝස්ටරය නිර්මාණය කර, මහින්දට ගොට්ට ඇල්ලීමට මහන්සි වෙන අමනයා චන්දෙ ඉල්ලුවොත් කී දෙනෙක් දෙයිද?
    අනික මෙතන සරත් ෆොන්සේකා මහතා ඉන්නෙ හමුදා නිල ඇඳුමෙන්. ඔය පෝස්ටරය නිර්මාණය කළ අමනයා මේ රට ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීම සඳහා එක ලේ බිඳුවක් හලපු එකෙක් වෙන්න බැහැ. ඕක හදන්න ඇත්තෙ මහින්දට තත්ත්වයක් අරන් දෙන්න වෙන්න ඇති. නමුත් ඕකෙන් මහින්දගෙ තත්ත්වය බාල්දු වෙනවා. මොකද, ඕක බලල මිනිස්සු බනින්නෙ මහින්දට මිස, ඕක හදපු අමනයට නෙවෙයි.