Man danna widiyatanam PDF format eken text quote karanna puluvan.. Ubata ehema nokaranna picturer1k (Jpeg/ Jpg etc..) widiyata hadala water mark1k dapanko...

oya kiyana widihata karanne kohomada machan ? man dan pdf wala liyanna danagaththa. dan one katawath copy karanna bari wenna kramayak hadaganna. mage email eka hari display wenawanam good 


තියෙනවානම් Save As ගිහින් Image Save කරලා ආපහු ඒ PDF එකේම Pages වලට ඇදලා දාලා.. පරණ පේජස් මකලා දාන්න - 


උඹට බැරි උනාට අපිට පුලුවන් 
මලයා ඕක ඔයාට Copy කරන්න බැරි වෙන්නම ඕනේනම් හොඳම දේ PhotoShop වගේ එකක A4 සයිස් කොලේක Text Box එකකට දාලා ඒක JPG Save කරන්න.(ලොකු රිසොලුෂන් දාන්න එපා.. File එක පොඩියට හදාගන්න ) ඊට පස්සේ ඒ ටික Word වල පිටු වලට Insert කරලා DOC එකක් හදලා Convert කරන්නදැක්කනේ ඒ PDF එකේ ප්රතිපලයඋඹට බැරි උනාට අපිට පුලුවන්
මලයා ඕක ඔයාට Copy කරන්න බැරි වෙන්නම ඕනේනම් හොඳම දේ PhotoShop වගේ එකක A4 සයිස් කොලේක Text Box එකකට දාලා ඒක JPG Save කරන්න.(ලොකු රිසොලුෂන් දාන්න එපා.. File එක පොඩියට හදාගන්න ) ඊට පස්සේ ඒ ටික Word වල පිටු වලට Insert කරලා DOC එකක් හදලා Convert කරන්න


ඒකනම් මං දන්නේ නෑ..සමහර විට පරණ පොටෝෂොප් එකක් වෙන්න ඇති. Unicode සපෝට් එකේ අවුලක් ඇති
නැත්තං ඔයා කරන වැඩේ වැරැද්දක් ඇති!!
PhotoShop Text Box එකක් අරන් එකට පේස්ට් කරලා Font එක Unicode Font එකකට මාරු කලාද??
නැත්තං පෙන්නන්නේ නෑ තමා
![]()



හැබැයි ඔයා මහන්සි වෙලා ඕක හදලා මට දෙන්න!! මං ඔයාට ටයිප් කරන්න ගිය වෙලාවට ගොඩාක් අඩුවෙන් COPY WRITE කරලා දෙන්නම්![]()








ඔය පරණ ලදරං සොෆ්ට්වෙයා මං දන්නේ නෑ බං ( Unicode වලින් ටයිප් කලානම් Unicode වලින් ම එපෑ වැඩ කරන්න .... Photoshop වලට පේස්ට් කරලා Unicode Font එකක් තොරන්න.. එතකොට හරි. නැත්තං Photoshop වල සිංහල ෆෝන්ට් එකකින් ටයිප් කරන්න...



hari dan oyage machan thiyenne ps mona verson ekada????
eke unicode sup da?
sinhala fonts walin type karanna gihama Pu^a irenawa ban![]()