Kohomada Mage Sinhala Chess Bord Eka

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :cool: පොඩි පොඩි වෙනස් කම් ටිකක් ආවා නම් මරු..... දලදා මාලිගාවේ සහ ඈතාගේ දෙක වෙනුවට වෙන දෙකක්.....
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,340
    5,433
    113
    fatta .. eth ara thiyenne karaduwak nam , ubata denawa hoda -rep ekak ... eka naththan elama kiri ..
     
    Last edited:

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    මල් හතයි මචන්...
    මේක උඹේම නිර්මාණයක්ද? සුපිරි වැඩක් මචෝ...
    නයිට් වෙනුවට ඇතා හොඳයි...ඒත් කරඬුව ගෙනියන ඇතෙක් ගැලපෙන්නෙ නැහ නේද මචන්?
    දළදා මාලිගාව වගේ එකක් රුක් වෙනුවට දාපු එකත් එච්චර සුදුසු නෑ වගෙයි බන්...

    (ඕක මගේ පෞද්ගලික අදහසක් විතරයි. නිර්මාණය නම් පට්ටම සුපිරි. අති විශිෂ්ඨයි )
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේක උඹේමද? :nerd: මට මේක එළකිරියෙම මීට සෑහෙන්න කලින් දැක්ක කියල හොඳ මතකයක් තියෙනව :P