kohomada meka

Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,988
    407
    83
    AUH, CMB , DXB
    repost nam sorry


    main-pic-snake-small.jpg


    snake-4.jpg
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඊයේ හවස ලංකාදීප වෙබ් එකේ දල තිබ්බ අද උදේ පත්තරෙත් තියනවා . පව් . වැස්සෙන් අසරණ උන අහිංසක සතෙක් . සතට උනත් දැනෙනවා කරුණාව මයිත්‍රීය තියන තැන . එකනිසයි ජීවිතේ රැකගන්න ඒ වගේ තැනකට එන්නේ. දැන් ඕක ගැන කියල පත්‍රිකා ගහල . දේව අරුද හාස්කම් ගැන කියල මිනිස්සුන්ගේ අසරණ කමෙන් ප්‍රයෝජන ගන්න උන් දැනටමත් සෙට් වෙලා ඇති . අහුවෙන්න එපා ඔය වගේ හොරුන්ට .
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඊයේ හවස ලංකාදීප වෙබ් එකේ දල තිබ්බ අද උදේ පත්තරෙත් තියනවා . පව් . වැස්සෙන් අසරණ උන අහිංසක සතෙක් . සතට උනත් දැනෙනවා කරුණාව මයිත්‍රීය තියන තැන . එකනිසයි ජීවිතේ රැකගන්න ඒ වගේ තැනකට එන්නේ .
    :yes::yes::yes::yes: