Kohomada podi ekage kathawa

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    පසාන් ලියනගේ මියුසික් ඵකක් හදල දෙනවලු..:cool:

    Screenshot_2018-07-21-22-11-40_crop_527x697.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,186
    113
    උබලා දැන් මට බනියි. මේ කොල්ලා මෙච්චර ඕපන් වෙන්නෙ ලැජ්ජ බය නැති කමක් නිසා හෝ එඩිතර කෙනෙක් නිසාම නෙවේ. කිවයුතු නොයුතු දේ ඇතුලෙන් ෆිල්ටර් වෙන්නෙ නෑ. කටින් පිටවෙන දේවල් මෙයාගේ පාලනයෙන් තොරයි. වැඩිහිටියෙක්ගෙ අවවාද අනුශාසනා ගොඩක් අවශ්‍ය කෙනෙක්.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,858
    9,355
    113
    Tropical Island Of Sri Lanka
    අන්තර්ජාලයට පුලුවන් මනුස්සයෙක්ගේ ජිවිතේ සම්පූර්ණයෙන්ම ආයේ ලියන්න :yes: මේ මල්ලිට දැන් ගොඩක් අවස්ථා එනවා.ඇවිත් ඉවරයි ඇත්තටම.ජය !!!
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,858
    9,355
    113
    Tropical Island Of Sri Lanka
    උබලා දැන් මට බනියි. මේ කොල්ලා මෙච්චර ඕපන් වෙන්නෙ ලැජ්ජ බය නැති කමක් නිසා හෝ එඩිතර කෙනෙක් නිසාම නෙවේ. කිවයුතු නොයුතු දේ ඇතුලෙන් ෆිල්ටර් වෙන්නෙ නෑ. කටින් පිටවෙන දේවල් මෙයාගේ පාලනයෙන් තොරයි. වැඩිහිටියෙක්ගෙ අවවාද අනුශාසනා ගොඩක් අවශ්‍ය කෙනෙක්.

    හැමදේම negative දකින්න එපා මචෝ :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,186
    113
    හැමදේම negative දකින්න එපා මචෝ :)

    එහෙම එහෙකට කිව්වා නෙවේ. විවේචන එන බව නොදැනත් නෙවේ මම ඕක කිව්වෙ. ඕපන් වෙනව වැඩියි බන්.