මේ මල්ලිට දැන් ගොඩක් අවස්ථා එනවා.ඇවිත් ඉවරයි ඇත්තටම.ජය !!!උබලා දැන් මට බනියි. මේ කොල්ලා මෙච්චර ඕපන් වෙන්නෙ ලැජ්ජ බය නැති කමක් නිසා හෝ එඩිතර කෙනෙක් නිසාම නෙවේ. කිවයුතු නොයුතු දේ ඇතුලෙන් ෆිල්ටර් වෙන්නෙ නෑ. කටින් පිටවෙන දේවල් මෙයාගේ පාලනයෙන් තොරයි. වැඩිහිටියෙක්ගෙ අවවාද අනුශාසනා ගොඩක් අවශ්‍ය කෙනෙක්.

හැමදේම negative දකින්න එපා මචෝ![]()