Kohomada Ranilge wada ???

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ශ්‍රී ලංකාවේදී සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විදවත් කමිටවේ අවසන් වාර්තාව ලබන මස 30 වැනදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණද, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන් මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු ජාත්‍යන්තර පරීක්ෂණයක් නොකැඳවනු ඇතැයි ජීනිවා තානාපති ආරංචි මාර්ග පවසයි.
    මෙරට පැවති යුද්ධයේදී සිදුවී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් විනිවිද හා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඇමෙරිකාව ප‍්‍රමුඛව එම කවුන්සිලයට ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැරූ ස්ථාවරයට සහාය දැක්වීමට අදාළ යෝජනාව ගෙන ආ ඇමෙරිකාව සහාය දැක්වීමට ඉදිරිපත් වීම නිසා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන් මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පරීක්ෂණ නොකැඳවනු ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටී.
    මීට පෙර මානව හිමිකම් මහකොමසාරිස්වරයා යෝජනා කර සිටියේ ලංකාව සම්බන්ධයෙන් අදාළ විද්වත් කමිටු වාර්තාව නිල වශයෙන් ලබන මස ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයට ඉදිරිපත් වීමෙන් එහි සාමාජික රටවල්වල අනුමැතියෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කැඳවීමටය.
    නව රජය පත්වීමෙන් පසුව නිල සංචාරයක් සඳහා පැමිණී ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ ,විදේශ ඇමති මංගල සමරවීර මහතා ඇතුළු රජයේ බලධාරීන් සමඟ පැවත්වූ සාකච්ඡා වලින් පසු දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා රජය ගෙන තිබූ පියවරට සහයා දැක්වන යෝජනාවක් ලබන මස රැස්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කීරීමට ඇමෙරිකා රජය තීරණය කළේය.

    Source
     
    • Like
    Reactions: roma3547

    Lahiru Zone

    Member
    Jan 28, 2012
    93
    19
    0
    36
    colombo
    :baffled::baffled::baffled::baffled:දැන් බලන් ගියාම ඔක්කොටම ඕනේ වෙලා තිබිල තියෙන්නේ මහින්ද පරද්දන්න විතරනෙ බොලවූ :growl::growl::growl::growl:...දැන් පරීක්ෂණ පවත්වන්න ඕනේ වෙලත් නෑ මානව හිමිකම් කඩවෙලත් නෑ...මරේ මරු :lol::lol::lol::lol::lol:
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    :baffled::baffled::baffled::baffled:දැන් බලන් ගියාම ඔක්කොටම ඕනේ වෙලා තිබිල තියෙන්නේ මහින්ද පරද්දන්න විතරනෙ බොලවූ :growl::growl::growl::growl:...දැන් පරීක්ෂණ පවත්වන්න ඕනේ වෙලත් නෑ මානව හිමිකම් කඩවෙලත් නෑ...මරේ මරු :lol::lol::lol::lol::lol:

    mahinda kiyane loke piliganna nayakayek newei bun
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මෙව දන්න එපා විදුලි පුටුව නැහැ කිව්වහම, බයියන්ට තෙත් වෙලා, බබර කලන්තේ දාලා වැටෙයි, එතනම
     
    Last edited:
    • Like
    Reactions: DJLEOx78

    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    mahinda kiyane loke piliganna nayakayek newei bun
    :no::no::no::no::no::no::no::no::no:
    ලෝකේ නෙවේ මචන්. ඇමරිකාව ඇතුලු යුරෝපා හවුල. උන් මහින්ද පිළිගන්නේ නැත්තේ උන් කියන දේ අහන්නේ නැතුව යුද්දේ ඉවර කරපු නිසා. අනික මචන් රටකට හොද නායකයෙක් වෙන්න ඇමරිකාව පිළිගත්ත කෙනෙක්ම වෙන්න ඕනෙ නැනේ.
     
    Last edited:

    Lahiru Zone

    Member
    Jan 28, 2012
    93
    19
    0
    36
    colombo
    :no::no::no::no::no::no::no::no::no:
    ලෝකේ නෙවේ මචන්. ඇමරිකාව ඇතුලු යුරෝපා හවුල. උන් මහින්ද පිළිගන්නේ නැත්තේ උන් කියන දේ අහන්නේ නැතුව යුද්දේ ඉවර කරපු නිසා. අනික මචන් රටකට හොද නායකයෙක් වෙන්න ඇමරිකාව පිළිගත්ත කෙනෙක්ම වෙන්න ඕනෙ නැනේ.

    :yes::yes::yes::yes::yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    :no::no::no::no::no::no::no::no::no:
    ලෝකේ නෙවේ මචන්. ඇමරිකාව ඇතුලු යුරෝපා හවුල. උන් මහින්ද පිළිගන්නේ නැත්තේ උන් කියන දේ අහන්නේ නැතුව යුද්දේ ඉවර කරපු නිසා. අනික මචන් රටකට හොද නායකයෙක් වෙන්න ඇමරිකාව පිළිගත්ත කෙනෙක්ම වෙන්න ඕනෙ නැනේ.

    උබත් අර විමල් වීරවංශ වගේ.:rofl:.ඇමරිකාව එක්ක හැප්පෙන්න ගිය රටවල් වලට අද මොනවද වෙලා තියෙන්නේ කියලා හොයල බලපන්.ඒ රටවල්වල මිනිස්සු අපේ රටේ මිනිස්සුන්ට වඩා ක්‍රියාශීලී මිනිස්සු.එහෙම වෙලත් ඒ රටවල්වලට ගොඩයන්න බෑ..ඉතින් එහෙම තත්වයක් අපේ රටට ආවොත් වෙන දේ හිතාගන්න පුළුවන්නේ.
     
    Lahiru Zone

    Member
    Jan 28, 2012
    93
    19
    0
    36
    colombo
    mahinda kiyane loke piliganna nayakayek newei bun

    නෑ මචෝ.. චන්දෙ ඉවර උනා විතරයි මහින්දට, ගෝඨාභයට තිබුන චෝදනා වලට ප්‍රමාණවත් සාධක නෑ කියල චෝදනා අයින් කරලා..ගෝඨාභයට රට යන්න තිබුන බාධකත් අයින් කරලා... ඉතින් මේ රටේ දේශපාලන කුහකත්වය ගැන මීට වඩා තව මොනවද මචන්...

    යුධ අපරාධ වෙලා නෑ, මානව හිමිකම් කඩ වෙලා නෑ කියල අපේ රටට පක්ෂපාති යෝජනා ගේන්නත් බිස්වාල් නෝනා එකඟ වෙලා..යුද්දේ කලේ ඉඳන් මේ වෙනකන් තිබුණු ඇමරිකානු මහින්ද භීතිය දැන් ඉවරයිනේ..මේ එවල ප්‍රතිපල තමයි...

    අපි ඇමෙරිකාවේ අතේ ඉන්න එකේ ප්‍රතිපල තව ටික කාලෙකින් අපිට බලාගන්න පුළුවන් වෙයි මචන්... එතකොට අපි පරක්කු වැඩී...

    තව දෙයක්..මහින්ද කියන්නේ ඇමෙරිකාව ප්‍රමුක යුරෝපා හවුල විතරක් පිළිනොගන්නා නායකයෙක්...අනෙක් බහුතරයක් රටවල් මහින්දට ගරු කරනවා..එක අපි පහුගිය කලේ හොඳට දැක්ක දෙයක්.. රනිල්ට පිළිගැනීමක් නෑ කියල මම කියන්නෙත් නෑ ..
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    Lol ara than deka eliye dagena inna rata thamai mahinda piliganne
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind

    මේ කියන්නේ අර ලෝකයේ ඉහලම ආර්ථිකයක් තියෙන සංවර්දනයේ හිනි පෙත්තටම ගිහින් තියෙන ස්වාසි ලන්තේ ගැන වෙන්න ඇති..අර අර මහින්ද සර් මෙහෙට ගෙන්නලා බඩු ගස්සපු රජතුමාගේ රට ගැන නෙ මේ කියන්නේ..
     
    Lahiru Zone

    Member
    Jan 28, 2012
    93
    19
    0
    36
    colombo
    Lol ara than deka eliye dagena inna rata thamai mahinda piliganne

    මේ කියන්නේ අර ලෝකයේ ඉහලම ආර්ථිකයක් තියෙන සංවර්දනයේ හිනි පෙත්තටම ගිහින් තියෙන ස්වාසි ලන්තේ ගැන වෙන්න ඇති..අර අර මහින්ද සර් මෙහෙට ගෙන්නලා බඩු ගස්සපු රජතුමාගේ රට ගැන නෙ මේ කියන්නේ..

    මෝඩ comments නැතුව වැදගත් විදියට argue කරමු...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    viduli putuwa genawe manhinda chande ganda ban...nathiwa aththatama ehema ekak une na........

    antimeta minissu gona una
    b9912fde53751c2e930b233320fd9dcc.jpg
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ ලෝකේ තියෙන තිත්ත ඇත්ත තමයි ඇමරිකාවට ගේම ඉල්ලුවොත් උන් මොන ක්‍රමයෙන් හරි ගේම දෙනවා කියන එක. උන් එක්ක ශේප් එකේ ඉන්න ඕනේ. මම කියන්නේ ඇමරිකාවට පු# දෙන්න කියල නෙමෙයි.

    අපි චීනුන්ට පු# දුන්න නම් වැඩියි. හොඳ උදාහරණයක් කියන්නම් චීනේ අපිව උන්ගේ ජ්‍යාතන්තර ගේම් වලට යොදා ගත්ත කියන එකට.
    චීනේ සහ ජපානේ කියන්නේ එකිනෙකාට එරෙහි රටවල් දෙකක්. ලංකාවට ජපාන අගමැති ආව දවසේ චීනේ උන්ගේ යුද සබ්මැරින් එකක් එවුව කොළඹට. උන්ගේ බලය පෙන්නන්න. ඒක ජයාතන්තරව ලොකු කතාබහක් ඇති කළා ඒ කාලේ.අපි රජයක් විදියට ඔය වගේ වැඩ වෙන්න දෙන්න හොඳ නැහැ. අපිට රටක් විදියට කොන්දක් තියෙන්න ඕනේ ඔය වගේ අවස්ථා මගහැරගන්න.

    ඒ වගේම මම පිළිගන්නේ නැහැ අපි දැන් ඇමරිකාවට යටත් වෙලා කියල. මොකද එහෙම උනා නම් කොළඹ වරාය ප්‍රොජෙක්ට් එක කරන්න වෙන්නෙ නැහැ.
     
    Last edited:

    SUMINDA

    Junior member
  • Feb 5, 2007
    396
    15
    18

    yes:)