Kohomada rasne

shenat

Well-known member
  • May 13, 2007
    57,781
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    දැන් වේලාව උදේ 8යි. දැනුත් දාඩිය දැම්මා නිකංම. දැන් තියන අවුවත් දවල් 12ට් තියන එක වගේමයි

    අපි මොන පාවක් කලටද බං මෙහෙම වෙන්නේ 😭

    බංකොළොත් කරවපු රටක ඉන්න උන එක තමා ☹️
    රට බංකොළොත් කරවපු එවුන් මේ පාරවත් එළවපන්.

    වෙන රටවල් වල රස්නෙට AC දානවා. AC කියන්නෙ luxury එකක් නෙවෙයි. AC luxury වෙන්න තරං බංකොළොත් රටක් හදනකන් බලන් හිටපු එකයි පව
     

    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,487
    1,025
    113
    🥵

    Sweating Summer Time GIF by Muffin & Nuts

    ------ Post added on May 4, 2024 at 2:31 PM
     
    • Like
    Reactions: NRTG