Kohomada Wandiya

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඉතින් මචන්සලා මතක ඇතිනේ දැන් මාසෙකට විතර කලින් උඹලගෙන් උදව්වක් ඉල්ලුව බී එම් ඩබ්ලිව් එකක් හොයල දෙන්න කියල, ඉතින් උඹල හොයල දුන්නේ නැනේ, කොහොම හරි එකක් හොයාගත්ත, කොහොමද වන්ඩිය සුපිරි නේද?

    402833_458108404213464_1047243268_n.jpg


    555882_458108670880104_1653048088_n.jpg


    482012_458108710880100_2095942862_n.jpg


    මේක මගෙනම් නෙවෙයි ඔන්න, මේක අපේ පවුලේ වාහනය, මගේ වන්ඩිය උඹල කලින් දැක්කනේ ඉතින්,
     
    Last edited:
    • Like
    Reactions: ITapathaya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ela ela eth ithin dannam athe thabe nha ban, meka gattane, aye ithin awuruddakin dekakin thamayi try ekak denna wenne



    ඔය X1 එක නේ බන්? :confused::confused:

    නියමයි...

    ඉතින් BMW නම් පුස් සයිකලයක් හරි කමක නෑ
    :yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔය X1 එක නේ බන්? :confused::confused:

    නියමයි...

    ඉතින් BMW නම් පුස් සයිකලයක් හරි කමක නෑ
    :yes:

    :yes::yes::yes: ekenma ban, patta option machan, anith eka japan waahana wage athule sellambadu look ekak nha ban
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    :yes::yes::yes: ekenma ban, patta option machan, anith eka japan waahana wage athule sellambadu look ekak nha ban


    නියම වාහනේ BMW X1 එක.... :D
    අවුරුද්දකින් දෙකකින් අර මම දැම්ම ලින්ක් එකේ වගේ කාර් එකක් ගන්න බලමු...
    :yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    niyama vandiya machang, supiri bandayak
    thanks ban



    නියම වාහනේ BMW X1 එක.... :D
    අවුරුද්දකින් දෙකකින් අර මම දැම්ම ලින්ක් එකේ වගේ කාර් එකක් ගන්න බලමු...
    :yes:

    siraawatama ban, eth ithin owa kiyanna bha ban, ape ayiyata monawa ganna hitheyida kiyala, man oya waahaneta atha daanna yanne nha ban, mage duppath van eka thiyanawane mata,