kohomada

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    machanlaa!
    Mata podi prasnayak thiyenawa mata dana ganna ona ban awrudu ganak thisse serama details kisima awulak wenny nathiwa thiyan inny kohomada kiyala ( Bank, mobile company, etc)
     
    • Like
    Reactions: I_Simon

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ලොකර් එකක් ගනින්කෝ කොහෙ හරි බැන්ක් එකකින් .... :dull:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මොන වගේ විස්තරද මචන්...
    paper document වගේ ඒවද.. නැත්නම් සාමාන්‍ය text file එකක තියාගන්න පුළුවන් ඒවාද...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    online නම් හෝ software වල දාගෙන ඉන්නේ නැ මලාට.
    ගොඩක් වෙලාවට master password එකක් මතක තියන් ඉන්නවා
    ඔක්කොම එව්වගෙන් key 8ක් තියෙන එකකුයි key 15 ක් තියෙන එකකුයි.
    එකෙන් අදාල කැටගරි එකට password එක වෙනස් කරනවා.

    බැංකු සම්බන්ද දේවල් ලග තියන් ඉන්නේ,වගේම සොෆ්ට් කොපියකුත් තියන් ඉන්නේ වෙනම CD වල.
    එකනම් උස්සන්න පුළුවන් මොකෙක් ට හරි හිතුවොත්,හැබැයි rs 5,6 වගේ තියෙන්නේ,ඒ හින්ද ඉස්සුවත් අවුලක් නැ.
    අද කාලේ ටොපියකුත් 5නේ.:D:D

    ඔන්ලයින් දේවල් නම් ඉතින් මලාට hack වෙන්න දෙන්නේ නැ.:yes::yes: