මම කට්ටා;15122866 said:එහෙම සීන් කෝන් එකකුත් තියනවා නේ...
මම දැනන් හිටියේ නෑ...
එක පාරම මේකත් අහන්නම්.. කොහොමද ඉතින් සල්ලි දෙන්නේ
කාටද සල්ලි දෙන්නේ වීවර්ස්ලා වැඩියෙන් ගන්න
ඔය එක එකාට දෙන්නැතුව ..වැඩිපුර තියෙනවනම් මට දීපන් බං...

මම කට්ටා;15122866 said:එහෙම සීන් කෝන් එකකුත් තියනවා නේ...
මම දැනන් හිටියේ නෑ...
එක පාරම මේකත් අහන්නම්.. කොහොමද ඉතින් සල්ලි දෙන්නේ
කාටද සල්ලි දෙන්නේ වීවර්ස්ලා වැඩියෙන් ගන්න

fake views nam 50,000 unath ganna puluwan.... eth real views wenna athi ban owa...
okata thamai video ekak viral yanawa kiyanne... minissu pissuwen wage share karana videos thiyenawane...


machan oya wage videos youtube eken promote karanawa.
Ehema na machan. facebook EDGE ranking wage youtube ekenuth honda videos pick karanawa. Harlem Shake wage ewa kalen kaleta ena trends. "Charly bit my finger" video ekath oya wage scene ekak.මම කට්ටා;15125638 said:අනිත් එක තමා මට දන්න කෙනෙක් කියන්නකෝ යූටියුබ් එකේ හෝම් පේජ් එකට වීඩියෝ එකක් වැටෙන්නේ කොහොමද?
එහෙම හෝම් පේජ් එකට වීඩියෝ එක වැටෙන එකට යූටියුබ් එකෙන් ප්‍රොමෝට් කරනව කියන්නේ
Ehema na machan. facebook EDGE ranking wage youtube ekenuth honda videos pick karanawa. Harlem Shake wage ewa kalen kaleta ena trends. "Charly bit my finger" video ekath oya wage scene ekak.


