Kohomadha Ban Meka Wenne?

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කොහොමද බන් මේක වෙන්නේ?



    :frown::frown:ඔය මම උඩ දාලා තියන video එකේ Details ටික පොඩ්ඩක් පලපන්..:frown::frown:
    :yes:video එක upload කරලා තියෙන්නේ 2013/07/09 :yes:
    :rolleyes:upload කරපු කෙනා video තුනයි upload කරලා තියෙන්නේ.. :rolleyes:
    :no:දැන් subscribe කරපු උන් දෙදාස් ගානක් හිටියට මම කලින් බලනකොට ඔච්චර හිටියේ නෑ..:no:
    :yes:ඔය video එක බලපු මිලියන ගානෙන් තොගයක් තමා දැන් subscribe කරලා ඇත්තේ...:yes:

    :shocked::shocked: මට තියන ප්‍රශ්නේ තමා එච්චර :shocked::shocked:
    :no: videos upload කරලත් නැති, :no:
    :no: famous නැති, :no:
    :no: මුලදි වැඩිය subscribe කරලත් නැති, :no:
    :frown: කෙනෙක් ඔහොම video එකක් upload කලහම :frown:
    :shocked::shocked: ඔහොම කෙටි කාලයකින් ඔච්චර viewers තොගයක් ගන්නේ කොහොමද?:shocked::shocked:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    tthesmartestyoutube.png
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,058
    693
    113
    5$ walata 20000+ views and subceibers la dena kattiya oni tharam innawa.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    5$ walata 20000+ views and subceibers la dena kattiya oni tharam innawa.

    ඒ කිව්වේ.. මට තේරුනේ නෑ.. ඒ කියන්නේ ඇත්තටම 20000+ වීව් කරනවද නැත්නම් බොරුවට වීවර්ස් 20000 කියලා පල්ලෙහා වැටෙනවද

    අනිත් එක ඔය අප්ලෝඩ් කරලා තියන වීඩියෝ එක සල්ලි දීලා වීවර්ස්ලා ගන්න තරම් ඕන කරන එකක් නෙමේ නේද
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    salli deela karaganna puluwan ban

    එහෙම සීන් කෝන් එකකුත් තියනවා නේ...
    මම දැනන් හිටියේ නෑ...
    එක පාරම මේකත් අහන්නම්.. කොහොමද ඉතින් සල්ලි දෙන්නේ
    කාටද සල්ලි දෙන්නේ වීවර්ස්ලා වැඩියෙන් ගන්න