අපේ රට අනුරාධපුර කාලෙත් ගොවිකම නිසා දියුණු වුනේ කියන එක myth එකක්
කලින් පාරකුත් දියුණු වුනේ ලංකාව trading hub එකක් වෙච්ච නිසා
ඒ වෙළඳ කේන්ද්‍රය අග්නිදිග ආසියාව පැත්තට මාරු වෙච්ච නිසා තමයි ඊට පස්සෙ ඒ තිබ්බ සශ්‍රීකත්වය ආයෙ ගන්න බැරි වුනේ
ගොවිකම නිසා දියුණු වුනානම් අනුරාධපුරේ කඩන් වැටුනට පස්සෙ ආයෙ අපිට හිටපු තැනටම එන්න තිබ්බ