විසඳුම 1-
Piling කරලා කණු උඩ ගහන්න ඕන ගෙදර ස්ලැබ් දාලා. එතකොට කිසි අවුලක් නෑ ගංවතුර ආවත්. උඩට නගින්න පඩි පෙළක් දානවා.
විසඳුම 2-
ගඟ දෙපැත්තේ උසට කොන්ක්‍රීට් බිත්ති බඳිනවා. එතකොට වතුර එන්නෙ නෑ මෙගොඩට.
විසඳුම 3-
පාවෙන ගෙවල් ගැසීම. උදාහරණයකට පාලම් පාරුවක් මත ඉදිවූ නිවසක්. ගං වතුර තත්වයකදී කොපමණ වතුර ගැලුවත් නිවස වතුර මත පාවෙන නිසා ගැටළුවක් නොවේ.

Last edited: