ඇතුලට ඇවිල්ල තෝරලා දියන් කෝ //////
මචන් ලා මම කලින් ත්‍රෙඩ් එකක් දැම්ම පොඩි ගානක ලෝන් එකක් දාල පොඩි වාහනයක් ගන්න එක ගැන .... කලින් මගේ චොයිස් එක තිබ්බේ alto එකකට නේ ... එත් බං මේ යන විදිහට alto එක ගන්න waiting list එකේ මට තව මාස 2ක් වත් ඉන්න වෙයි ..අනික මම කලින් rent එකට දාන්න හිතන් හිටපු අදහස අත ඇරිය .... දැන් මම ගන්න හදන්නේ එදිනෙදා පාවිච්චියට කොළඹ ඇතුලේ දුවන ... අවුරුද්දකට 1 සැරයක් විතර ටිකක් දුර ගමනක් යන්න
පොඩි වාහනයක් .... ඒ කිව්වේ ටිකක් හුරුබුහුටි
සැප පහසු (ගෙවන ගානට ලොකු සැපක් නං නෑ තමයි ) එලවන්නත් ලේසි වාහනයක්
ඉතින් ඔය විදිහට ගත්තම මට දැන් ආව චොයිස් දෙක තමයි මේ ..
1. Nano twist (අලුත් මොඩල් එක )
ගොඩක් උන් මේක හොඳ නෑ හොඳ නෑ කියල කිව්වා ... ඒක නිසා මම මේක ගැන වැඩිය හිතුවේ නෑ ... ඒ උනාට බන් මම නිකමට youtube එකේ alto 800 vs nano වීඩියෝ එකක් බැලුව , එක දැක්කම මට හිතුන ටිකක් ගිහිල්ල බලන්න .. බැලුවම නං එච්චර ලොකු අවුලක් නෑ බන් .. අපි පාරේ දකින්නේ පරණ මොඩල් එක නිසා ම අපිට nano චාටර් කියල හිතෙනවද දන්නේ නෑ . පිටින් ඩිසයින් එකත් ලස්සනයි .. ඇතුලට ගිහිල්ල බැලුවම මම දවසක් කැබ් සර්විස් එකක ගිය පරණ nano මොඩල් එකට වඩා මේක කොච්චර හොඳයි ද කියල හිතුන ... ඉඩත් වැඩි .. අතුල ලස්සනයි ... සැප පහසුවත් අවුලක් නෑ .. ඩිජිටල් මීටරේ ... ශෝක් dashboard එක
2. Micro Panda 2014
මේක ගැනත් මම අහල තියෙන්නේ 2nd hand මාර්කට් එක නෑ ... වාහනේ චාටර් කියල ... එත් මට මේ ගන්න වාහනේ තවම කොයි කාලේ විකුනන්න වෙයිද කියල අදහසක් නෑ බන්තව අර මොකක් ද සීන් එකක් තියෙනවා නේද panda එකේ ගිය උන් හතර දෙනෙක්ට වාහනේ කන්ඩේම් වෙන්නම කෙල වෙලා එත් කිසි අවුලක් නැතුව උන් හතර දෙනාම බෙරිච්ච සීන් එකක්
අවුලකට තියෙන්නේ මට මේක තාම ගිහිල්ල බලන්න බැරි උනා ... youtube එකෙත් හරි හමන් review එකක් නෑ ... micro සයිට් එකෙනුයි , ෆොටෝස් වලිනුයි තමයි දැක්කේ ..
**************************************************
මට වාහන ගැන කිසිම දැනුමක් නැති තරම් බං , ඒ හින්ද මේ දෙකෙන් මොකක් ද හොඳ කියල පොඩි සප් එකක් දියන් .. දෙකම අවුල් නං එත් අවුලක් නෑ මුනටම කියපන් ....දන්නේ නැත්තන් bump එකක් හරි දාල ගියොත් පින් ....
![]()
Owa ganna epa ban.. Indian ewwa safety athin baluwama full awul.. anika sapapahasuwakuth naa.. Micro eke ledak awoth spareparts walata company ma yanna wenawa.. aniwa spareparts ehemath hena ganan.. puluwan nan 2nd hand japanese ekak ganin.. kisi awulak nathuwa paddahaki.. aarakshawa.. sapa pahasuwa.. spare parts.. service & maintenance.. wagema resale value ekath hondai.. ube budget eka keeyak wageda yanne macho.?
අනික මම කලින් rent එකට දාන්න හිතන් හිටපු අදහස අත ඇරිය .... දැන් මම ගන්න හදන්නේ එදිනෙදා පාවිච්චියට කොළඹ ඇතුලේ දුවන ... අවුරුද්දකට 1 සැරයක් විතර ටිකක් දුර ගමනක් යන්න
පොඩි වාහනයක් .... ඒ කිව්වේ ටිකක් හුරුබුහුටි
සැප පහසු (ගෙවන ගානට ලොකු සැපක් නං නෑ තමයි ) එලවන්නත් ලේසි වාහනයක් 


