KOKO ප්‍රශ්නයක් . මචන් , මම koko එකෙන් purchase කරපු item එකක් out of stock කියල seller refund කරා . ඒ උනාට මට account එකට received උනේ නෑ . දවස් 10ක් ඇතුලත වැටෙනවා කිවුවට දැන් 20 days ගිහිල්ල. සම්පත් කාර්ඩ් එකෙන් කරේ .උන් hotline answer කරන්නේ නෑ . කියල වැඩක් නෑ එකනම්. කොකෝ එකේ උන් මට reference number එකක් දුන්න . එකෙන් වැඩක් නෑ කියල branch එකෙන් කියනවා. මම Sampath එකේ යාළුවෙක්ගෙන් ඇහුව . උත් කියනවා එහෙම reference number එකකින් වෙන කරුවත් කරපු refund එකක් බලන් බෑ කියල. 10k වගේ ගානක් එන්න තියෙනවා. අතරල දන්නා බැ . උන්ට ඊට වඩා දෙයක් කරන්න බැරිලු KOKO එකෙන් කියනව. 8-10 times call කරා. advise එකක් දියල්ල මචන් පුලුවන්නම්
ela ela ymn 