KOKO ප්‍රශ්නයක්

libero

Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    KOKO ප්‍රශ්නයක් . මචන් , මම koko එකෙන් purchase කරපු item එකක් out of stock කියල seller refund කරා . ඒ උනාට මට account එකට received උනේ නෑ . දවස් 10ක් ඇතුලත වැටෙනවා කිවුවට දැන් 20 days ගිහිල්ල. සම්පත් කාර්ඩ් එකෙන් කරේ .උන් hotline answer කරන්නේ නෑ . කියල වැඩක් නෑ එකනම්. කොකෝ එකේ උන් මට reference number එකක් දුන්න . එකෙන් වැඩක් නෑ කියල branch එකෙන් කියනවා. මම Sampath එකේ යාළුවෙක්ගෙන් ඇහුව . උත් කියනවා එහෙම reference number එකකින් වෙන කරුවත් කරපු refund එකක් බලන් බෑ කියල. 10k වගේ ගානක් එන්න තියෙනවා. අතරල දන්නා බැ . උන්ට ඊට වඩා දෙයක් කරන්න බැරිලු KOKO එකෙන් කියනව. 8-10 times call කරා. advise එකක් දියල්ල මචන් පුලුවන්නම්
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,824
    113
    හෝම් ස්වීට් හෝම්
    koko එකේ ෆෝන් ආන්සර් කරන යක්කු මොකුත් දන්නෑ

    අන්න ඒකයි ලොකුම ප්‍රස්නේ

    කිසි දෙයක් ඇහුවට හරියට කියන්න තේරෙන්නෑ ඕකුන්ට
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797

    waren yanna unge office ekata,
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    koko එකේ ෆෝන් ආන්සර් කරන යක්කු මොකුත් දන්නෑ

    අන්න ඒකයි ලොකුම ප්‍රස්නේ

    කිසි දෙයක් ඇහුවට හරියට කියන්න තේරෙන්නෑ ඕකුන්ට
    Ow bn. Un nikan call answer karano witharai. Monawatawath Help karanne na

    waren yanna unge office ekata,
    Umbatah seen ekak thiyanawada?
    ------ Post added on Apr 1, 2025 at 12:53 PM
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    Ow bn. Un nikan call answer karano witharai. Monawatawath Help karanne na

    Umbatah seen ekak thiyanawada?
    ------ Post added on Apr 1, 2025 at 12:53 PM
    na ubata help ekak oni nan kiyapan, gihilla office eka kudu karala hari emu, mage ex kenek innava ekitath poddak balala ithin
     
    • Like
    Reactions: libero

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    443
    302
    63
    සාමාන්‍යෙයන් නම් මචං සතියකින් වගේ උපිරිම සල්ලි ආපහු ගිණුමට වැටෙනවා. එහෙම අවුලක් වෙන එකක් නෑ
    මගේත් සම්පත් රිෆන්ඩ් 3,4 ඇවිත් තියෙනව අවුලක් වෙලා නෑ
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    සාමාන්‍යෙයන් නම් මචං සතියකින් වගේ උපිරිම සල්ලි ආපහු ගිණුමට වැටෙනවා. එහෙම අවුලක් වෙන එකක් නෑ
    මගේත් සම්පත් රිෆන්ඩ් 3,4 ඇවිත් තියෙනව අවුලක් වෙලා නෑ
    ekane wade bn. mageth watuna kalin refund karapuwanm aulk nathuwa. me para seen ekak una