Questions KOKO ලිමිට් එක වැඩි කරගන්නේ කොහොමද?

Susa911

Well-known member
  • Jul 16, 2022
    308
    433
    63
    salary slip එකට දැන් වැඩි කරන්නේ නැද්ද ලිමිට් එක? 1 lakh+ salary slip එකටත් හම්බුනේ රු. 18,000 ක ලිමිට් එකක් නේ :(. Orders දාපුවාම වැඩි වෙනවා කියලා ගොඩක් අය කිව්වට, මම දැනට 30,000+ වටිනාකමක orders දාලත් තවම තියෙන්නේ 18,000 ලිමිට් එකනේ. පාවිච්චි කරලා අත්දැකීම් තියන අයට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මෙකේ limit එක අප් කරගන්න හැටි?
     
    • Like
    Reactions: Kavindu1221

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Mage Salary slip upload karama 100000+ limit eka ekaparin wadi una. than 150000 thiyenawa limit eka. mulinma limit eka awe 16500 da koheda.
     
    • Like
    Reactions: Susa911

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    308
    433
    63
    Mage Salary slip upload karama 100000+ limit eka ekaparin wadi una. than 150000 thiyenawa limit eka. mulinma limit eka awe 16500 da koheda.
    ඇයි බන් මගේ එහෙම? ගිය අවුරුද්දේ account එක හදද්දී තිබ්බේ 80,000ක විතර salary slip එකක්. උන්ට කියලා ඒක අයින් කරගෙන මේ මාසේ latest salary slip එකක් දාලත් මගේ තවම 18500 ලිමිට් එක. installments උනත් කලින්ම pay කරා ගත්ත හැම එකටම.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Crib එක අවුලක් නැද්ද? පොලු තියපු මොනවා හරි තියනවා ද? ඇපයට අත්සන් කරපු ඒවා වගේ.

    මට මුලින් තිබ්බේ 13 වගේ. 1st transaction එක කරා, දැන් 34 ක් වෙලා තියනවා .
     
    • Like
    Reactions: Susa911

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    308
    433
    63
    Crib එක අවුලක් නැද්ද? පොලු තියපු මොනවා හරි තියනවා ද? ඇපයට අත්සන් කරපු ඒවා වගේ.

    මට මුලින් තිබ්බේ 13 වගේ. 1st transaction එක කරා, දැන් 34 ක් වෙලා තියනවා .
    නෑ ලෝන්ස් අරන් නෑ. අඩුම ඇපේකටවත් නෑ නම.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    Whats-App-Image-2023-05-26-at-13-47-22.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,504
    100,666
    113
    යූස් කරාම තමා වැඩි වෙන්නෙ. මගෙ ලක්සෙ පැනල තිබිල කාලෙකින් යූස් කරේ නැති නිසා ආයෙ අඩු වෙලා තිබ්බ. හරියට වෙලාවට ගෙවන්න ගත්තම එතකොට පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙනව.
     
    • Like
    Reactions: reddit and Susa911

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    Koko ekata Crib eka wadak na. Eth man use karanne Mintpay. 120,000 wenakam deela thiyenawa. Dan lagakadi idan limit wadi une na. Eth mintpay eka shape. Cl didi wada denneth na. Koko eka due lan weddi cl gannawa. mala wadayak :baffled:
     
    • Like
    Reactions: Susa911

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    බ්‍රෝ ඔයා account එක හදලා කොච්චර කල්ද? orders කීයක් වගේ දාලා තියනවද?

    ඉල්ලන document ටික up කරාම ආව 1+
    salary slip එකක් නැති නිසා මොකද කරන්නෙ ඇහුවම last 3 months bank transaction ටික එවන්න කිව්ව ඒ ටික යැව්ව. එච්චරයි.
     
    Last edited:
    • Like
    Reactions: Susa911

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    308
    433
    63
    ඉල්ලන document ටික up කරාම ආව 1+
    salary slip එකක් නැති නිසා මොකද කරන්නෙ ඇහුවම last 3 months bank transaction ටික එවන්න කිව්ව ඒ ටික යැව්ව. එච්චරයි.
    Allow permission කියන එකත් කරාද ඔයා?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    Allow permission කියන එකත් කරාද ඔයා?

    Whats-App-Image-2023-05-26-at-14-56-00.jpg


    නෑ. මගෙ permission දුන්නට ගන්නෙ නෑ app එකෙන්.
    ඇහුවම කිව්ව ඒක බලපාන් නෑ කියල ලිමිට්ස් වැඩි කරන්න.
    දැන් permissions දෙන්න තියන එකත් නෑ.
     
    • Like
    Reactions: Susa911

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ඉල්ලන document ටික up කරාම ආව 1+
    salary slip එකක් නැති නිසා මොකද කරන්නෙ ඇහුවම last 3 months bank transaction ටික එවන්න කිව්ව ඒ ටික යැව්ව. එච්චරයි.
    Uba call Kara da unta. Math yawala balnna ona