salary slip එකට දැන් වැඩි කරන්නේ නැද්ද ලිමිට් එක? 1 lakh+ salary slip එකටත් හම්බුනේ රු. 18,000 ක ලිමිට් එකක් නේ
. Orders දාපුවාම වැඩි වෙනවා කියලා ගොඩක් අය කිව්වට, මම දැනට 30,000+ වටිනාකමක orders දාලත් තවම තියෙන්නේ 18,000 ලිමිට් එකනේ. පාවිච්චි කරලා අත්දැකීම් තියන අයට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මෙකේ limit එක අප් කරගන්න හැටි?