Uba call Kara da unta. Math yawala balnna ona
msg කරපන් බන් chat එකට ගිහින්.
Uba call Kara da unta. Math yawala balnna ona
eke online payment tiyenwada bninstallment pay weddi kohomath auto wedi wenawa. podi ganak madi wela mama early payment karala balance wedi karala eye nanotek eken processor ekak gaththa![]()
whatsapp mcn, item eka dunnama payment link eka denawa.eke online payment tiyenwada bn
ado uba up karagatthada? mn 150K+ ekak dalawath up une na, default limit thiyenne 9000k.salary slip එකට දැන් වැඩි කරන්නේ නැද්ද ලිමිට් එක? 1 lakh+ salary slip එකටත් හම්බුනේ රු. 18,000 ක ලිමිට් එකක් නේ. Orders දාපුවාම වැඩි වෙනවා කියලා ගොඩක් අය කිව්වට, මම දැනට 30,000+ වටිනාකමක orders දාලත් තවම තියෙන්නේ 18,000 ලිමිට් එකනේ. පාවිච්චි කරලා අත්දැකීම් තියන අයට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මෙකේ limit එක අප් කරගන්න හැටි?
msg කරපන් බන් chat එකට ගිහින්.
mage limit eka 9000, spending limit 6000 kiyala thiyenne, ethkota dan mata 10000ka baduwak ganna barid? monthly 3333 watena??installment pay weddi kohomath auto wedi wenawa. podi ganak madi wela mama early payment karala balance wedi karala eye nanotek eken processor ekak gaththa![]()
වෙලාව නරක් උනාම තමා ලිමිට් වැඩි වෙන්නෙ...salary slip එකට දැන් වැඩි කරන්නේ නැද්ද ලිමිට් එක? 1 lakh+ salary slip එකටත් හම්බුනේ රු. 18,000 ක ලිමිට් එකක් නේ. Orders දාපුවාම වැඩි වෙනවා කියලා ගොඩක් අය කිව්වට, මම දැනට 30,000+ වටිනාකමක orders දාලත් තවම තියෙන්නේ 18,000 ලිමිට් එකනේ. පාවිච්චි කරලා අත්දැකීම් තියන අයට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මෙකේ limit එක අප් කරගන්න හැටි?
ඔව් මචන් අලුත් salary slip එක දාලා අලුතින් order එකක් දැම්මාම update උනා.ado uba up karagatthada? mn 150K+ ekak dalawath up une na, default limit thiyenne 9000k.
credit cards වලට දෙන්නේ installments plans, ඒ වගේ debit cards වලට ගන්න පුළුවන් app එකක්.Mokakda KOKO kiyanne. Danna ekek pahadili karapan
10,000 බඩුවක් ගන්න ඕනා නම් ඔයාට ශොප් එකත් එක්ක කතා කරලා, 9,000ක් කොකො (3,000 x 3) එකෙනුත්, 1,000ක් කෑශ් විදිහටත් ගෙවන්න පුලුවන්.mage limit eka 9000, spending limit 6000 kiyala thiyenne, ethkota dan mata 10000ka baduwak ganna barid? monthly 3333 watena??
Darazලගේ නේද? අවිශ්වාස කරන්න හේතුවක් නෑ ඉතින්. මොකක් හරි අවුලක් ගියොත් කාඩ් එක කන්සල් කරන්න තියෙන්නේ.koko eka ubatala wishwasada

thanks, order ekak dala balanna one ehnn10,000 බඩුවක් ගන්න ඕනා නම් ඔයාට ශොප් එකත් එක්ක කතා කරලා, 9,000ක් කොකො (3,000 x 3) එකෙනුත්, 1,000ක් කෑශ් විදිහටත් ගෙවන්න පුලුවන්.
මචං මේකෙන් මේ ආයතනය ලාබ ලබන්නෙ කොහොමද? කිසිම පොලියක්වත් නැත්නම්? නිකං මාස 3කට කොහොමද මෙයාල දෙන්නෙ ලොකු රිස්ක් එකකුත් අරගෙනඔව් මචන් අලුත් salary slip එක දාලා අලුතින් order එකක් දැම්මාම update උනා.
View attachment 207213
හැබැයි ලිමිට් update වෙන්න කලින් 18,750/= තියෙද්දී, මම 50,000ක විතර බඩු ගත්තා ටිකෙන් ටික. ඒවට මාස 2 යද්දී payments ගෙවලා ඉවර කරා. මට හිතෙන්නේ කොච්චර salary slip දැම්මත් orders, payments තමා bottom line spending limit තීරණයකරන්නේ.
credit cards වලට දෙන්නේ installments plans, ඒ වගේ debit cards වලට ගන්න පුළුවන් app එකක්.
------ Post added on Jun 10, 2023 at 8:40 AM