Questions KOKO ලිමිට් එක වැඩි කරගන්නේ කොහොමද?

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,493
    3,537
    113
    කොලොම්පුරේ
    chat එකක් දාලා කියන්න. account එක හදපු කාලේ අනුවත් වෙනස් වෙනවා. සමහර අයට 10, 20 ගණන් කරලා limit වැඩි කරනවද කොහේද:lol:

    Koko.png
     
    • Like
    Reactions: Susa911

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    installment pay weddi kohomath auto wedi wenawa. podi ganak madi wela mama early payment karala balance wedi karala eye nanotek eken processor ekak gaththa :D
     
    • Love
    Reactions: Susa911

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,898
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    salary slip එකට දැන් වැඩි කරන්නේ නැද්ද ලිමිට් එක? 1 lakh+ salary slip එකටත් හම්බුනේ රු. 18,000 ක ලිමිට් එකක් නේ :(. Orders දාපුවාම වැඩි වෙනවා කියලා ගොඩක් අය කිව්වට, මම දැනට 30,000+ වටිනාකමක orders දාලත් තවම තියෙන්නේ 18,000 ලිමිට් එකනේ. පාවිච්චි කරලා අත්දැකීම් තියන අයට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මෙකේ limit එක අප් කරගන්න හැටි?
    ado uba up karagatthada? mn 150K+ ekak dalawath up une na, default limit thiyenne 9000k.

    msg කරපන් බන් chat එකට ගිහින්.

    installment pay weddi kohomath auto wedi wenawa. podi ganak madi wela mama early payment karala balance wedi karala eye nanotek eken processor ekak gaththa :D
    mage limit eka 9000, spending limit 6000 kiyala thiyenne, ethkota dan mata 10000ka baduwak ganna barid? monthly 3333 watena??
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    KOKO eka wikarayak bn. comcept eka maru. mage limit eka 90,000+ thibba. mn gewanna thibba ekak early settle kala. e kiyanne deweni rental ekai 3i eka para gewala damma. 90,000+ thibba limit eka dan thiyenne 70,000+. unge algorithm eka nm mokadda danne na. 😂😂😂
     
    • Sad
    Reactions: Susa911

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,693
    113
    salary slip එකට දැන් වැඩි කරන්නේ නැද්ද ලිමිට් එක? 1 lakh+ salary slip එකටත් හම්බුනේ රු. 18,000 ක ලිමිට් එකක් නේ :(. Orders දාපුවාම වැඩි වෙනවා කියලා ගොඩක් අය කිව්වට, මම දැනට 30,000+ වටිනාකමක orders දාලත් තවම තියෙන්නේ 18,000 ලිමිට් එකනේ. පාවිච්චි කරලා අත්දැකීම් තියන අයට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මෙකේ limit එක අප් කරගන්න හැටි?
    වෙලාව නරක් උනාම තමා ලිමිට් වැඩි වෙන්නෙ...
     
    Susa911

    Well-known member
  • Jul 16, 2022
    308
    433
    63
    ado uba up karagatthada? mn 150K+ ekak dalawath up une na, default limit thiyenne 9000k.
    ඔව් මචන් අලුත් salary slip එක දාලා අලුතින් order එකක් දැම්මාම update උනා.
    WhatsApp Image 2023-05-31 at 13.08.24.jpeg

    හැබැයි ලිමිට් update වෙන්න කලින් 18,750/= තියෙද්දී, මම 50,000ක විතර බඩු ගත්තා ටිකෙන් ටික. ඒවට මාස 2 යද්දී payments ගෙවලා ඉවර කරා. මට හිතෙන්නේ කොච්චර salary slip දැම්මත් orders, payments තමා bottom line spending limit තීරණයකරන්නේ.

    Mokakda KOKO kiyanne. Danna ekek pahadili karapan
    credit cards වලට දෙන්නේ installments plans, ඒ වගේ debit cards වලට ගන්න පුළුවන් app එකක්.
    ------ Post added on Jun 10, 2023 at 8:40 AM
     
    Susa911

    Well-known member
  • Jul 16, 2022
    308
    433
    63
    mage limit eka 9000, spending limit 6000 kiyala thiyenne, ethkota dan mata 10000ka baduwak ganna barid? monthly 3333 watena??
    10,000 බඩුවක් ගන්න ඕනා නම් ඔයාට ශොප් එකත් එක්ක කතා කරලා, 9,000ක් කොකො (3,000 x 3) එකෙනුත්, 1,000ක් කෑශ් විදිහටත් ගෙවන්න පුලුවන්.

    koko eka ubatala wishwasada
    Darazලගේ නේද? අවිශ්වාස කරන්න හේතුවක් නෑ ඉතින්. මොකක් හරි අවුලක් ගියොත් කාඩ් එක කන්සල් කරන්න තියෙන්නේ. :lol:
    ------ Post added on Jun 10, 2023 at 9:21 AM
     
    • Love
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,898
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    10,000 බඩුවක් ගන්න ඕනා නම් ඔයාට ශොප් එකත් එක්ක කතා කරලා, 9,000ක් කොකො (3,000 x 3) එකෙනුත්, 1,000ක් කෑශ් විදිහටත් ගෙවන්න පුලුවන්.
    thanks, order ekak dala balanna one ehnn
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    ඔව් මචන් අලුත් salary slip එක දාලා අලුතින් order එකක් දැම්මාම update උනා.
    View attachment 207213
    හැබැයි ලිමිට් update වෙන්න කලින් 18,750/= තියෙද්දී, මම 50,000ක විතර බඩු ගත්තා ටිකෙන් ටික. ඒවට මාස 2 යද්දී payments ගෙවලා ඉවර කරා. මට හිතෙන්නේ කොච්චර salary slip දැම්මත් orders, payments තමා bottom line spending limit තීරණයකරන්නේ.

    credit cards වලට දෙන්නේ installments plans, ඒ වගේ debit cards වලට ගන්න පුළුවන් app එකක්.
    ------ Post added on Jun 10, 2023 at 8:40 AM
    මචං මේකෙන් මේ ආයතනය ලාබ ලබන්නෙ කොහොමද? කිසිම පොලියක්වත් නැත්නම්? නිකං මාස 3කට කොහොමද මෙයාල දෙන්නෙ ලොකු රිස්ක් එකකුත් අරගෙන