Questions KOKO ලිමිට් එක වැඩි කරගන්නේ කොහොමද?

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,898
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    Ela ela mage limit wadi una 85k awa.

    මචං මේකෙන් මේ ආයතනය ලාබ ලබන්නෙ කොහොමද? කිසිම පොලියක්වත් නැත්නම්? නිකං මාස 3කට කොහොමද මෙයාල දෙන්නෙ ලොකු රිස්ක් එකකුත් අරගෙන
    10% or so fee. Man galaxy watch ekak daala fee eka awa 9000 gaanak. Eeta passe bank transfer karala gatta.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    මචං මේකෙන් මේ ආයතනය ලාබ ලබන්නෙ කොහොමද? කිසිම පොලියක්වත් නැත්නම්? නිකං මාස 3කට කොහොමද මෙයාල දෙන්නෙ ලොකු රිස්ක් එකකුත් අරගෙන
    munge lokuma case eka late fee eka. 1000 ho 1500 per day bn late fee eka. anika normal shop wala fee eka.
    mama nanotek eken processor ekak gathth 53/- total eka awa koko fee ekath ekka 56/- wage gaanak.

    daraz ekata witharai fee ekak neththe, anith hama ekatama fees add wenawa wage. nanotek unnam manual tamai payment link eka ewanne. payment gateway process eka gena idea ekak nehe

    *** mage total limit eken 17000+ loss una card eka expire hinda aluth ekak add karanna gihinm :angry: 🖕
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    Ela ela mage limit wadi una 85k awa.

    10% or so fee. Man galaxy watch ekak daala fee eka awa 9000 gaanak. Eeta passe bank transfer karala gatta.

    munge lokuma case eka late fee eka. 1000 ho 1500 per day bn late fee eka. anika normal shop wala fee eka.
    mama nanotek eken processor ekak gathth 53/- total eka awa koko fee ekath ekka 56/- wage gaanak.

    daraz ekata witharai fee ekak neththe, anith hama ekatama fees add wenawa wage. nanotek unnam manual tamai payment link eka ewanne. payment gateway process eka gena idea ekak nehe

    *** mage total limit eken 17000+ loss una card eka expire hinda aluth ekak add karanna gihinm :angry: 🖕
    එතකොට මචං මේකට කාඩ් එකකින් පේ කරන්න ගියොත් 10%ක් ඇඩ් වෙනවද? එතකොට අපිට ලොකු පාඩුවක් නේ? මට තාම මේකෙ ප්‍රොසෙස් එක හරියටම තේරුනේ නෑ බං
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    933
    658
    113
    එතකොට මචං මේකට කාඩ් එකකින් පේ කරන්න ගියොත් 10%ක් ඇඩ් වෙනවද? එතකොට අපිට ලොකු පාඩුවක් නේ? මට තාම මේකෙ ප්‍රොසෙස් එක හරියටම තේරුනේ නෑ බං
    Yes. But koko eke pay karanna yaddi ethana awila thiynne ara 10% ekathu wela. For example I bought i watch. Full cash gewa nam 1.35i. Koko through gaddi 1.53k wage una
     
    • Like
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,898
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    එතකොට මචං මේකට කාඩ් එකකින් පේ කරන්න ගියොත් 10%ක් ඇඩ් වෙනවද? එතකොට අපිට ලොකු පාඩුවක් නේ? මට තාම මේකෙ ප්‍රොසෙස් එක හරියටම තේරුනේ නෑ බං
    ow itin, samahara kada wala add wenwa, samahara ewwage na.