Ela ela mage limit wadi una 85k awa.
10% or so fee. Man galaxy watch ekak daala fee eka awa 9000 gaanak. Eeta passe bank transfer karala gatta.මචං මේකෙන් මේ ආයතනය ලාබ ලබන්නෙ කොහොමද? කිසිම පොලියක්වත් නැත්නම්? නිකං මාස 3කට කොහොමද මෙයාල දෙන්නෙ ලොකු රිස්ක් එකකුත් අරගෙන