Kollada_වැරදි_kellada?

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වුන කියල පිහියෙන් ඇන්න කියල වෙන්නේ ජීවිත 2ක් නාස්ති වෙන එක . කෙල්ලත් දැනගන්න ඕන සම්භන්දයක් නවත්තද්දී එක හරි විදියකට නවත්තන්න . ඒ නැතත් මෙහෙම කෙල්ල අත්හැරිය කියල හැමෝම පිහියෙන් අනින්න ගියොත් දවසකට මරණ 10ක් වත් වාර්තා වෙයි .
    pouting.gif

    :yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කෙල්ලෙක් කොල්ලෙක් දාලා ගියාම ලිදටපනිනවා කොච්චියට පනිනවා වහ බොනවා. කොල්ලෙක් කෙල්ලෙක් ලෙස්සුවහම පිහියෙන් අනිනවා. අනේ මන්දා බන් මුන් යුද හමුදාවල කොහොම හිටියද කියලා. මොරාල් බින්දුවයි. ඉවසීන රින ගනන්වල..
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අනේ පවු කුක්කු පෑටියා.. කකුල් දෙක අල්ලලා වෑදලත් එක්ක..

    ගම්වල වේලි වේලි රස්සා හොයාගන්න බෑරිව ඉන්න 8 පාස් නෑති ගෙවල් වලින් පිනට කකා බෝක්කු උඩ ලෑගගෙන ඉන්න ගන්කබරයෝ කරන්න දෙයක් නෑතිම තෑන ජීවත් වෙන්න අමාරු උනාම හමුදාවට යනවා.. ඒකට ගියාම මහ උන් පොඩි උන්ගේ මොරාල් එක හදනවා උන් සමාජයේ මාර පොරවල්.. කාටවත් බය නෑ.. හෑමෝම උන්ට යටයි.. මේක හරිම වෑදගත් රස්සාවක් කියලා.. දෑකලා ඈතිනේ ඉය සමහර කෑම්ප් ලගින් බස් වලට එහෙම නගින ගන්කබරයෝ ලෝන්ග් ස්ලීව්ස් ඈදලා තඩි බෑග් එකක් එහෙම කරේ තියාගෙන එන්නේ.. මාර ලොකුකමක් ඈගට අරගෙන.. ඉතින් ගොඩාක් ඕකුන්ට කිසිම හෑදියාවක් ඉවසීමක් නෑ.. සමජයෙන් උන් බලාපොරොත්තු වෙන පිලිගෑනීම ලෑබෙන්නෙ නෑති උනාම කෙලින්ම අතට ගන්නේ පිහිය තුවක්කුව.. යුද්දෙ කාලේ ගම්බට්ටෝ ආමි කාරයෝ ඔක්කොම 'රනවිරුවෝ' කරා තවත් උනව පුම්බන්න... ගම්බට්ටන්ගේ යුනිෆොර්ම් එක ආමි යුනිෆොර්ම් එකක් වගේ කරලා ගෑහුවා CSF කියලා.. තවත් උන්ගේ ඔලු ලොකු උනා. ඔන් ද ස්පොට් මිනිහෙක් මෑරුවත් ඔය සමහර උන්ට කිසිම අවුලක් නෑ නොකද ඕකුන්ට නෑතිවෙන්න දෙයක් නෑ. අම්මරුවෙන් ජීවිතෙ ගොඩ ගිය ජීවිතේට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරපු මනුස්සයෙක්ගේ ජීවිතේක වටිනාකමක් තේරෙන්නේ නෑති සක්කිලි ජාතියක්.

    කෙසේ හෝ වේවා ඕකාට කෝට් මාශල් එක ලෑගෙනවා.. දෑන් තියේන තත්වය හෑටියට ක්ශනික කෝපය එච්ච්cඅර වලන්ගු නෑ.. ශුවර් එකටම ජීවිතාන්තය දක්වා ඈතුලට දායි.. ඒ අතුලට ගියත් අර හදාගත්තු පොරභාවයත් එක්ක මාර ලොකු වෑඩක් කරපු එකෙක් වගේ ඌටම හරියන උන් එක්ක සතුටින් ඉදියි.

    razor-playground-equipment-true.jpg
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    කෙල්ලො බූට් තියන්නෙ උඹගෙ මොකක් හරි වැරැද්දක් ඇති. අන්න ඒක හොයල බලල හදාගනින්. කෙල්ලො ආතල් එකට බූට් තියන්නෙ නැහැ.

    උබ නම් Honest Killer වගේ එකෙක්. ඒ පිම්පි talk මයි තියෙන්නේ. :angry::angry:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඌ බැන් වෙලාද වෙන එවලින් එන්නේ?

    අනේ මන්දා මෑන්ස් දැන් එනවා අඩුයි. මැයි 5 වෙනිදායින්ද පස්සේ මේ පැත්තේ ඇවිත් නෑ avatar එකත් ගලවලා දාලා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ මන්දා මෑන්ස් දැන් එනවා අඩුයි. මැයි 5 වෙනිදායින්ද පස්සේ මේ පැත්තේ ඇවිත් නෑ avatar එකත් ගලවලා දාලා.
    මැන්ස්ට එක ෆේක් එකක් කියලත් නැ. දෙක තුනකින් ආව. හරිම අසාමාන්ය අදහස් තියෙන්නේ..
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මැන්ස්ට එක ෆේක් එකක් කියලත් නැ. දෙක තුනකින් ආව. හරිම අසාමාන්ය අදහස් තියෙන්නේ..

    ඒක තමයි මමත් බලන්නේ ගෑණු share එකෙක් මම ලංකාවේ ඇහුවමයි මම එක අතකින් පුදුම වෙනෙත් නෑ මේකේ දාලා තියෙන comment බලන්න
    http://footloverslk.blogspot.com/2007/07/sri-lankan-foot-lovers.html
    මන්ද මානසික එවුන් ලංකාවේ දැන් වැහි වැහලා උන්ම තමයි මේකටත් එන්නේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක තමයි මමත් බලන්නේ ගෑණු share එකෙක් මම ලංකාවේ ඇහුවමයි මම එක අතකින් පුදුම වෙනෙත් නෑ මේකේ දාලා තියෙන comment බලන්න
    http://footloverslk.blogspot.com/2007/07/sri-lankan-foot-lovers.html
    මන්ද මානසික එවුන් ලංකාවේ දැන් වැහි වැහලා උන්ම තමයි මේකටත් එන්නේ.
    බල්ලො බලල්ලු වගේ මිනිස්සු දැන් ඉන්නේ.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අනේ මන්දා මෑන්ස් දැන් එනවා අඩුයි. මැයි 5 වෙනිදායින්ද පස්සේ මේ පැත්තේ ඇවිත් නෑ avatar එකත් ගලවලා දාලා.
    අනූජයා එක්ස්පෝස් උනාට පස්සේ ඕක ගූ බයේ හෑන්ගිලා හිටියා පස්සේ ඌ ප්‍රසිද්දියේ සහ අප්‍රසිද්දියේ සෑහෙන කෑමකට ලක්වුනා.. අන්තිමට සමාවත් ගත්තා.. දෑන් එන්නෙ නෑ. ආවත් ඉස්සර වගේ පඩි ටෝක්ස් නෑ මොකද මේකේ පබ්ලිශ් නොකරාට ඌ ෆුල් එක්ස්පෝස් වෙලා ඉන්නේ. අනුජය වගේම වෑලේ වෑල් නෑති අවුරුදු 22 හුජ්ජ කොල්ලෙක්.. ඒත් තියේන්නේ මහාචාර්ය ටෝක්ස්. මූට බෑකප් එකට හිටියේ සිරිපාල වගේ පොන්නයෝ විතරයි.. අන්තිමට බලද්දි මූත් තව සිරිපාල කෙනෙක් තමයි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    kollage weradda bn .oya wage sekayak thiyenawa nm kellawa room ekakata adala hoda photos keli deka thunak aran thiyaganna one .etha kota belli wage passen ei .
    මොකටද බන් බලෙන් ගැනු.. යන්න ඔනා නම් යන හරක්ට රට පුන්නකු නොකවා අත හැරියනම් ඉවරයි..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    අනූජයා එක්ස්පෝස් උනාට පස්සේ ඕක ගූ බයේ හෑන්ගිලා හිටියා පස්සේ ඌ ප්‍රසිද්දියේ සහ අප්‍රසිද්දියේ සෑහෙන කෑමකට ලක්වුනා.. අන්තිමට සමාවත් ගත්තා.. දෑන් එන්නෙ නෑ. ආවත් ඉස්සර වගේ පඩි ටෝක්ස් නෑ මොකද මේකේ පබ්ලිශ් නොකරාට ඌ ෆුල් එක්ස්පෝස් වෙලා ඉන්නේ. අනුජය වගේම වෑලේ වෑල් නෑති අවුරුදු 22 හුජ්ජ කොල්ලෙක්.. ඒත් තියේන්නේ මහාචාර්ය ටෝක්ස්. මූට බෑකප් එකට හිටියේ සිරිපාල වගේ පොන්නයෝ විතරයි.. අන්තිමට බලද්දි මූත් තව සිරිපාල කෙනෙක් තමයි

    මොහොමඩ් මරකස් සිරිපාල අන්තිමට තම පියා සොයා රුසියාවට ගියා.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොකටද බන් බලෙන් ගැනු.. යන්න ඔනා නම් යන හරක්ට රට පුන්නකු නොකවා අත හැරියනම් ඉවරයි..

    නෑ බන් ඔකුන්ට කොච්චර වියදම් කරන්න ඔනේද? නිකම් සල්ලි කඩාගෙන යන්න දෙන්න හොද නෑ :angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පැටියා;16710244 said:
    එහෙම කෙල්ලො තියන් වැඩක් තියනවද ණයෝ :no:
    නෑ බන් බදින්න නෙවෙයි වියදම් කරපුවට හරියන්න ආතල් එකක් වත් ගන්න පුලුවන් නේ .
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    නෑ බන් බදින්න නෙවෙයි වියදම් කරපුවට හරියන්න ආතල් එකක් වත් ගන්න පුලුවන් නේ .

    එහෙනම් සල්ලි දීලා ගොනෙක් ගහපංකෝ.. සමස්ත වියදමත් අඩුයි