Kollada_වැරදි_kellada?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
කොල්ලෙක් ඒ වගේ තත්වයකට පත් වෙන්න පුළුවන්. තමුන් කරපු කැප කිරීම් එක්ක.
මේක කලින් සැලසුම් කරගෙන ආවා වෙන්න බෑ. නැත්තම් මේ වගේ ගොබ්බ විදිහට ගේම දෙයිද? තව ඒක බලන්නත් ඇවිල්ලා... බුරුවෙක්!