kollane udaww'''''''''''''''''

sudubaba2009

Member
Oct 9, 2010
228
6
0
macho man weda karane education ofc ake.seen aka tamai man lve ape ofc ake kellekta ,macho man ayata wda post aken pahala rank akak inne,ada kellata man gena mage frnd kenek kiyala bt bad news,mata kellata sr kiyanat one,ane kellawa set karaganna hlp karapalako.set wunot mary karanwa mach,me mage 2nd lve aka,1st lve aka mawa dala giya,hita hadaganna inne me kella vitarai.step by step kiyala diyan macho.......pin ubalata:cool::cool:
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,700
    1
    4,779
    113
    40
    හත් ඉලව්වෙ!
    issella balanna e kellata boy kenek innawada kiyala....neththan eya kemeththen innawada balanna wena kenekta...kelinma ahanna....wena aya lawaa ahanna epa....baya wenne mokatada...(poddak baya hithenawa thamai...hebei eka thamai ape durwala kama...oni deyak wenna kiyala ahanna purudu wenna oni api)

    api hithamu (positively oyage peththen) eya free kiyala...ekiwwe single and available....:)
    den thiyena ekama prashne job level eka witharaida kiyala balanna...
    marry karannanam godak dewal balanna onine..:)

    tikak eya ekka katha karanna chance ekka ganna eka thamai karanna oni...anna ekata eyage yaluwek ge udaw gaththata kamak nehe..:)
    kisi deyak plan karanna epa...katha karanna chance ekak gaththama oya eya gena hithana widiyai thiyena prashnai katha akrala wisandaganna...:)
     
    macho thanks kiyana vidiyata wena kollek ne,kelinma ahuwot banida?ane manda ban,:confused: bennot kohomada aye ofc yane banz.....kellage hita ganna kramayk kiyapan macho......
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    bump kellage hithganna kiyala eyata penna oya wendata wadiya wenas dewal karanna epa eya oyata kamathi wunoth ea dewal hamadama karanna wei :) ahinsaka hinwak wage ewa poddak dapan :D hehe ane mdna anyway set wenna kiyala suba pathanwa........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    office වෙලාවේදී මේ ගැන කතා කරන්න යන්න එපා. නිවාඩු දවසක හරි ඔෆ් වෙලා යනකොට හරි කෙල්ලව හම්බවෙලා කෙලින්ම කතාකරන්න. අහල කෙල්ල අකමැති උනොත් උඹට අවුලක් වෙන්න පුළුවන්. කසාද බදින්න රෑන්ක් එක බලපාන්නේ නෑ. උඹ බය නැතුව අහපන්......
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Wena kellek umbawa daala giyata me kella pali na ne
    Oya parana kena gana hitha hitha innawanam eken meyata asadaranayak sidda wenawa neda ?
    Oyata parana kenawa amathaka karanna puluwanna, awankawa adareinam, kelinma gihin ahapan machan. Adare kiyanne ekak office eka thawath deyak. Sr kenek ekka affair ekak thiyenakota podi podi awul ennanam puluwan ithin - staff eken charter wage ne. eth owada ban prashna.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    macho thanks kiyana vidiyata wena kollek ne,kelinma ahuwot banida?ane manda ban,:confused: bennot kohomada aye ofc yane banz.....kellage hita ganna kramayk kiyapan macho......

    mn nam kathakaranna akamethi topic ekak yaluwa.math kelawila inna nisa..
    codak kello kemathi kelin kathakarana unta..kella sera neththnma ekita nondiyak novi.private meet weyan.meet wenn puluwanda kiyala ubama ahapan..ethakota wede hariyakatama denaganna puluwan.ofc eke kathakarannepa.ekige rank1 wedinam.mokada ekita awulane..kemathi kiwwaoth next time try karapan..uba wena plz1k job1kata neththm othanam inna rank1t wada udata yanna

    good luck yaluwa...
     
    Turbo

    Member
    Jan 19, 2012
    56
    1
    0
    office වෙලාවේදී මේ ගැන කතා කරන්න යන්න එපා. නිවාඩු දවසක හරි ඔෆ් වෙලා යනකොට හරි කෙල්ලව හම්බවෙලා කෙලින්ම කතාකරන්න. අහල කෙල්ල අකමැති උනොත් උඹට අවුලක් වෙන්න පුළුවන්. කසාද බදින්න රෑන්ක් එක බලපාන්නේ නෑ. උඹ බය නැතුව අහපන්......

    සිරා කතාව මචන්.......:yes::yes::yes::yes::yes::yes::yes:
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    machan kellage 4n no eka illagena kellata massage ekak yawapan mehema...

    :yes:

    mama oyagen eka deyak illanawa mawa waradiyata hithanna epa. pplz mama me kiyanade hondata kalpana karanna. mawa oyage BF karagannawada plz plz mage gana waradiyata hithanna epa plz. mage hithe thiyena bara sahally karaganna wena kramayak naha plz.. oya uththarayak denakam mama balagena innawa..
    ;););)

    mehema kiwwahama okkoma hari...;);):yes:

    kella baa kiwwoth kiyapan mama oyagen ahuwe oyage BF (Best Friend )wenna ahuwe kiyala :P ethakota okkoma shape :rolleyes: ona udawwak illapan api innawa bro ;)
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    මම නම් හොඳට තම්බිලා තියනවා.... අවසාන වශයෙන් නම් මට හිතෙන්නේ අපි කැමති කෙල්ලෝ කවමදාවත් අපිට කැමති වෙන්නේ නෑ.

    අපි අකමැති කෙල්ලෝ නම් ඕන තරම් අපේ දිහා බලනවා. කතා කරනවා. අහනවා. ආදරෙන් කතා කරනවා.... එත් අපිට එයාලට කවමදාවත් හිත යන්නේ නෑ....

    ඔයාලට නම් කොහොමද මම දන්නේ නෑ.... මට නම් එහෙමයි.

    මොනවා උනත් යාළුවා මම ඔයාට සුභ පතනවා. :yes:
     
    sudubaba2009

    Member
    Oct 9, 2010
    228
    6
    0
    mage adare dinna kollane.................

    :love::love:
    macho man weda karane education ofc ake.seen aka tamai man lve ape ofc ake kellekta ,macho man ayata wda post aken pahala rank akak inne,ada kellata man gena mage frnd kenek kiyala bt bad news,mata kellata sr kiyanat one,ane kellawa set karaganna hlp karapalako.set wunot mary karanwa mach,me mage 2nd lve aka,1st lve aka mawa dala giya,hita hadaganna inne me kella vitarai.step by step kiyala diyan macho.......pin ubalata:cool::cool:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ubata oka set kara ganna tikak amarui bn ube rank eka nisa. Godak kello kamati tamanta wada ihala tatwayaka hari samana tatwayaka hari inna kenekta. Eet eya godak hoda ekkenek nam eka awulak wena ekak na. habai itin waliyak giya welawata ubawa kindi karala daanna puluwan.

    ubalage office eke rank atara loku wenasak tiyenawanam wade amarui.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් මම කියන්නේ හිත හදන් අත ඇරපන්...
    උඹේ හිත හැදෙන්න එල ගොඩ දා ගනින් කියල මට කියන්න පුලුවන් ඒත් දවසක උඹ එලකිරියටම වැහි නැති හෙන වැදියන් කියනවා..කවදාවත් තමන්ට වඩා ඉහල අත්තක් අල්ලන්න එපා..කෙල්ලෙක්ට වගේ නෙමෙයි කොල්ලෙක්ට..උඹට ඔය කෙල්ලම ඕන නම් එක්කෝ උඹ කොහොම හරි කෙල්ලට වඩා පෝස්ට් එකෙන් ඉහල යන්න ටාගට් එකක් තියන් වැඩ කරහන්..ඒත් ඒ දේ ප්‍රායෝගිකද නැද්ද කියන එක නම් උඹම තමයි තීරණය කර ගන්න ඕන..උඹේ තරම උඹනේ දන්නේ.ගේමක් දීලා ඒ තැනට යනකොට කෙල්ල උඹ එනකන් බලන් ඉඳී කියලා හිතන්න අමාරුයි..ඒත් හොඳ තැනක හිටියොත් කෙල්ලෙක් නිසා අනාගතේ පියවරක් ඉස්සරහට ගියා කියලා දවසක සතු‍ටු වෙන්න පුලුවන්..
    කෙල්ලව ගේමක් දීල සෙට් කර ගත්තා කියමුකෝ ඒත් උඹ කොහොමද ඔපීසියේ මැඩම් කියන කෙනෙක් ට ගෙදර ඇවිත් මගේ පණ කියලා හාද්දක් වත් දෙන්නේ..අනිවා කෙල්ල ස්වාමි භාර්ය්‍යා තමයි..අනික් එක පැත්තකින් කෙල්ලටත් කරන වරදක් කෙල්ලව අනික් උන්ගේ විහිළුවට ලක් වෙන්න පුළුවන්..එහෙම උනාම කෙල්ල ඔපීසියේ කට වහගෙන ඉඳලා ගෙදර ආපු ගමන් උඹව කනවා..උඹත් වැඩ කරලා මහන්සි වෙලා ගෙදර එන්නේ..එයත් එහෙමමයි.
    ඊට පස්සේ හැමදාම යුද්ධ..මම මෙච්චර මේ ගැන සිරාවට කියුවේ..උඹ කසාදය ගැනටම මේ ගැන හිතලා නිසා කසාද බැද ගත්තා කියලා ප්‍රශ්න විස‍ඳෙන්නේ නැහැ මචන්..තියෙන ප්‍රශ්න විසඳගෙන තමයි ඒ ගැන හිතන්න ඕනේ..මම මේ කියන පැත්තෙන් දෙකොනම හිතලා බලහන් මචන්..අපි ආදරේ කරන හැම දේම පි ගාව තියෙන්න ඕන කියලා නියමයක් කොහෙවත් නැහැ මචන්..අපි ආසයි ඒ දේවල් අපේ කරගන්න ඒත්..කෙල්ලට ඇත්තටම ආදරෙයි නම් එයාගේ සතුට දිහා බලලා අවංකවම සතු‍ටු වෙන්න පුලුවන්..යාළු ‍ෆිට් එකක් තියා ගන්න හොඳ විදියේ කෙනෙක් නම් ඒ දේ තියා ගනින් ඒ දෙයින් සැනසියන්..එයා මගේ යාළුවෙක් කියන එකත් කොච්චර ලොකු දෙයක් ද.හාල් ඇටය කා ගානට හරි තේරුණා නම් කොල්ලා ගොඩ යයි..උඹට වරදින්නේ නැහැ...එලකිරි
     
    Last edited:
    උබ මේ ත්‍රෙඩ් එක එයාට මේල් කරපන් බලන්ඩ කියලා 2න් 1ක් වෙයි .... මොන දේ උනත් හොදට හිතයන විදිහට කතා කරපන්. කොල්ලෝ මොනවා උනත් ජොබ් එක ගැන කලකිරෙන්ඩ එපා