kollane udaww'''''''''''''''''

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    Wena kellek umbawa daala giyata me kella pali na ne
    Oya parana kena gana hitha hitha innawanam eken meyata asadaranayak sidda wenawa neda ?
    Oyata parana kenawa amathaka karanna puluwanna, awankawa adareinam, kelinma gihin ahapan machan. Adare kiyanne ekak office eka thawath deyak. Sr kenek ekka affair ekak thiyenakota podi podi awul ennanam puluwan ithin - staff eken charter wage ne. eth owada ban prashna.

    avatar363439_12.gif


    :sorry:
     

    BIGPBS

    Member
    Mar 19, 2018
    206
    12
    0
    1 akamethi wenna hethuwa hoyaganin
    2 eki danagatta kiyala lajja wenne natuwa wenada wage katha karapan
    3 chance ekak awa gaman seen eka gena kelin kata karapan
    4 kata karana welawata ekige Reasons okkotama uttara hoyan palayan,(ekiya kata uththara netiewnna)
    5 tharaha karaganne natuwa welawa enakan balan hitapan
    6 welawa awa gaman gemata behepan (welawanam welawa aye e welawa enne)
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    office වෙලාවේදී මේ ගැන කතා කරන්න යන්න එපා. නිවාඩු දවසක හරි ඔෆ් වෙලා යනකොට හරි කෙල්ලව හම්බවෙලා කෙලින්ම කතාකරන්න. අහල කෙල්ල අකමැති උනොත් උඹට අවුලක් වෙන්න පුළුවන්. කසාද බදින්න රෑන්ක් එක බලපාන්නේ නෑ. උඹ බය නැතුව අහපන්......

    sure agreed bruh
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම නම් හොඳට තම්බිලා තියනවා.... අවසාන වශයෙන් නම් මට හිතෙන්නේ අපි කැමති කෙල්ලෝ කවමදාවත් අපිට කැමති වෙන්නේ නෑ.

    අපි අකමැති කෙල්ලෝ නම් ඕන තරම් අපේ දිහා බලනවා. කතා කරනවා. අහනවා. ආදරෙන් කතා කරනවා.... එත් අපිට එයාලට කවමදාවත් හිත යන්නේ නෑ....

    ඔයාලට නම් කොහොමද මම දන්නේ නෑ.... මට නම් එහෙමයි.

    මොනවා උනත් යාළුවා මම ඔයාට සුභ පතනවා. :yes:

    true story machan elama