C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පිස්සුද බන් ලැජ්ජාව පැත්තක දාල ගිහින් පවුලේ වෛද්‍යවරා හම්බවෙන්න කියහන්.ඩොක්ටර් තීරණය කරයි මොකද්ද සීන් එක කියලා.පස්සේ එයා බෙහෙත් දෙයි.නැතුව මෙතන මොකද්ද කරන්නේ කිය කිය අහ අහ ඉන්න එකෙන් ඔහුට අනාගතයේ ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙයි යාළුවා.ඕවට ලැජ්ජ වෙන්න එපා කියපන්.;)
     
    sauronz

    Member
    Sep 12, 2009
    871
    13
    0
    33
    ganemulla
    පිස්සුද බන් ලැජ්ජාව පැත්තක දාල ගිහින් පවුලේ වෛද්‍යවරා හම්බවෙන්න කියහන්.ඩොක්ටර් තීරණය කරයි මොකද්ද සීන් එක කියලා.පස්සේ එයා බෙහෙත් දෙයි.නැතුව මෙතන මොකද්ද කරන්නේ කිය කිය අහ අහ ඉන්න එකෙන් ඔහුට අනාගතයේ ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙයි යාළුවා.ඕවට ලැජ්ජ වෙන්න එපා කියපන්.;)

    ඕව ඕව ඕවට ලැජ්ජ වෙන්න එපා