kollek gana

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
හි. හි.. මේක තුන් පාරක් කියෙව්වාම මිටර් වුනේ..
ඒත් ප්‍රශ්නය කියන්නේ.. මේ යාලුවා..
අපෙන් මොන වගේ ප්‍රශ්නයක් ද ඇහුවේ කියලා තවම තේරුම් ගියේ නෑ..
මේ නොතෙරෙන ප්‍රශ්නයට උත්තරයක් හොයන්න ඕනෑවට ද මේ වගේ..
අලුත් ගිණුමක් හදාගෙන ඇවිත් තියෙන්නේ..

මේ මගුල මට තේරෙන්නනේ නෑ බන්.. :angry::angry:
උඹ වත් කියපන්කො මොකද්ද කියලා
 
Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
:dull::dull: menna mekai... mage yaluwa,a kiyanne mage hodaaaaama yaluwa,,hodada? eya bio karanne.issara eya hodata padan kala..dan karanna barilu,,, maawa mathak wenawalu.. eya ehema kiwwahama mata padan karannath hithenne naaaa:(:(
:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

ඒකද? හොදම වැඩේ අඩුම තරමේ සතියකට සැරයක් වත් ඔයාව හම්බවෙන්න එන්න කියන්න.
තව ඔයාගේ හොද ලස්සන photo එකක් ගහලා එයාට දෙන්න. ඇදුම් ඇදගෙන ඉන්න එකක් හරිද නැත්නම් ඌ ඒක තියලා වෙන ඒවා කරයි. :lol:
එයා පාඩම් කරනවද නැද්ද කියලා බලන්නේ නැතුව ඔයා ඔයාගේ වැඩ ටික කරන්න නැත්නම් තමුනුත් වලේ වැටෙයි. :)
 
Last edited:

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
මතක් වෙන කෙනා මතක් කරලා අතමිට සරුකරගන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ.
 
Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    ඒකද? හොදම වැඩේ අඩුම තරමේ සතියකට සැරයක් වත් ඔයාව හම්බවෙන්න එන්න කියන්න.
    තව ඔයාගේ හොද ලස්සන photo එකක් ගහලා එයාට දෙන්න. ඇදුම් ඇදගෙන ඉන්න එකක් හරිද නැත්නම් ඌ ඒක තියලා වෙන ඒවා කරයි. :lol:
    එයා පාඩම් කරනවද නැද්ද කියලා බලන්නේ නැතුව ඔයා ඔයාගේ වැඩ ටික කරන්න නැත්නම් තමුනුත් වලේ වැටෙයි. :)

    ඔව් ඔව් මමත් එකගයි.... තව පුලුවන්නම් ආනාපානසති භාවනාව කරන්න කියන්න... :nerd: අහ් දෙන්නම කලාට කමක් නෑ :rofl:
     
    sandunithama

    Member
    Jul 29, 2011
    104
    1
    0
    ඒකද? හොදම වැඩේ අඩුම තරමේ සතියකට සැරයක් වත් ඔයාව හම්බවෙන්න එන්න කියන්න.
    තව ඔයාගේ හොද ලස්සන photo එකක් ගහලා එයාට දෙන්න. ඇදුම් ඇදගෙන ඉන්න එකක් හරිද නැත්නම් ඌ ඒක තියලා වෙන ඒවා කරයි. :lol:
    එයා පාඩම් කරනවද නැද්ද කියලා බලන්නේ නැතුව ඔයා ඔයාගේ වැඩ ටික කරන්න නැත්නම් තමුනුත් වලේ වැටෙයි. :)
    :dull::dull::dull::dull::dull::dull: hoda advice ekak wage.....:love::love::love:
    thanks halo...:rolleyes::D