මචෝ පරිස්සම් වෙන්නත් වෙයි. මොකද ඕක සදහටම හොඳ කරන්න බෑ. ඒවගේම උඹ හැමදාම නාපන්. පිරිමි ශැම්පු විතරක්ම පාවිච්චි කරහන්.. එතකොට ඕක අඩුවෙනවා..ade thanx machoo pin machan ubata
කීයටවත් ශැම්පු සබන් දෙක එකට ඔලුවෙ ගෑවෙන්න ඉඩ තියන්න එපා. අනික උඹට සමහර විට ආතතිය වගෙත් ඇති. ඒ හින්දා ඒකෙන් අයින් වෙන්න බලපන්.
ade thanx machoo pin machan ubata

