Konde(හිසකෙස්) තට්ටය පෑදීම..

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:D ade thanx machoo pin machan ubata
මචෝ පරිස්සම් වෙන්නත් වෙයි. මොකද ඕක සදහටම හොඳ කරන්න බෑ. ඒවගේම උඹ හැමදාම නාපන්. පිරිමි ශැම්පු විතරක්ම පාවිච්චි කරහන්.. එතකොට ඕක අඩුවෙනවා..

කීයටවත් ශැම්පු සබන් දෙක එකට ඔලුවෙ ගෑවෙන්න ඉඩ තියන්න එපා. අනික උඹට සමහර විට ආතතිය වගෙත් ඇති. ඒ හින්දා ඒකෙන් අයින් වෙන්න බලපන්.
 

achalar

Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    pilimathalawa wedek innawa oya scene ekata. hariyatama habai wistara danna.. ape tech eke thatte tiyena kollek poragen beheth gaththa.. konde tikak awa
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නොදනන් මගුල් ගාන්න යන්න එපා.. වෛද්‍ය ප්‍රතිකාර ගනිං.. කොන්ඩෙත් ඉඳිලා තියෙන කෙස් ටිකත් හැලෙයි..
     

    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    machn seriously, mageth konde yanwa wage danuna tiken tika, man machn penala ata use karanna gatta, jel wenuwata, man penala ata gana dana gatthe me elakiri eke thread ekakin mai ban, eka use karanakota konde ikmanta wavenawa, konde galawena ekath aduii wage kiyala therenwa, ubath try karala balapnn masa 2ka 3nk, ubata wenasa theriii, oya chemical thiyana products use karanna epa ban,shampoo use karanwanm lifeboy wage ekak use karapn,
     

    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    mata thwa deyak kiyanna amathaka una, machn ayuruweeda oil ekak use karapn, oya beheth badu kada wala thiyanwa, math once a week wage use karanwa, podi oil bottle ekak, 300/= wenne, eka oluwata dammaham podi athal ekak enwa, navarathana oil nam use karanna epa , eke thiyanne chemicals , beheth badu kade wedagen poddak ahala balapn, un hondata dannawa ewa gana
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    534038_473808252657478_1862754359_n.jpg

    Refer :http://www.facebook.com/srilanka.hairtransplant.fue.clinic
     

    diliproshitha

    Member
    Feb 17, 2010
    1
    0
    0
    සෙත්සුව ප්‍රානජීව කියල තෙල් එකක් තියෙනව. එක බීපුවම නම් සති 2න් කොන්ඩෙ යන එක නවතිනව. මම ඒක බිව්වෙ විදුසර පත්තරේ ඒක ගැන article 1ක් ගියපු නිසා. කොහොමහරි කොන්ඩෙ යන එක නම් නැවතුනා. ඊට පස්සෙ මම ඩොකාට email 1ක් දාල ඇහුව කොන්ඩෙ වවා ගන්න ක්‍රමයක් නැද්ද කියල අහල. පොර කිව්ව තෙල් එක ඔලුවට දාල 3,4mins massage කරල පැය 2කින් හෝදන්න කියල. මම ඕක දවස් 2යි කරේ. කාටහරි try කරල බලන්න පුලුවන්. side effects නම් මොකුත් නෑ.
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    Hoda Dermatologist kenek allala poddak balapan mulinma. Vitamins adu unama, Yakada, Calcium, Zinc ehema adu unama konde yanawa. Also dandruff walatath. Shampoo ehema hoda ekak use karapan. Lankawe ewagen nam hoda shampoo ekak kiyanna nathi tharam. Virgin coconut oil gaapan. Ra naanna epa.


    උන්ට කොන්ඩේ නැහැ බං විගිස් දාලා ඉන්නේ......
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    Konde godakma adui nam konde hitawana eka thamai karanna thiyenne. eka kes gahakata 100 wage yanawa math oya dokta gawata giya mata salli nathi sin eka handa kare naha. katha karala adu karala karanna puluwan wei
    බුදු අම්මෝ බන් රු 100 දීලා කොන්ඩයක් හිටවන්නේ මොන පිස්සුවක්ද බං. එව්වා නම් හෙන ගහන අපරාධ. මිනිස්සු කොච්චර කන්න නැතුව ඉන්නවාද? :no::no::frown: