Konde hadaganna +

opanayake

Active member
  • Jun 24, 2011
    751
    201
    43
    at MilkyWay galaxy
    මචන් මට ඕනි මගේ කොන්ඩේ ජෙල් නොගා පිරපු විදියට හදාගන්න.
    මට ඕනි විදියට ජෙල් ගාල කොන්ඩේ හදාගත්තට පස්සෙ

    පැයක් දෙකක් තියල හෙදුවාට පස්සෙ, එක දවසක් දෙකක් යනකන් වත් පීරලා වගේ මට ඕනි විදියට තියන මොකක් හරි ජෙල් වර්ගයක් කියන්නකෝ
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මචන් මට ඕනි මගේ කොන්දේ ජෙල් නොගා පිරපු විදියට හදාගන්න.
    මට ඕනි විදියට ජෙල් ගාල පැයක්
    දෙකක් තියල හෙදුවාට පස්සෙත්, එක දවසක් දෙකක් යනකන් වත් පීරලා වගේ මට ඕනි විදියට තියන මොකක් හරි ජෙල් වර්ගයක් කියන්නකෝ

    :eek::eek::eek::eek::confused::confused:

    කොන්ඩේ ගැන නේද කතා කරන්නේ
    හේදුවට පස්සේ වතුර වේලිලා යනවා,එතකොට ලුක් එකක් නෑනේ බං.
    රී බෝන්ඩ් කරහං
     

    opanayake

    Active member
  • Jun 24, 2011
    751
    201
    43
    at MilkyWay galaxy
    :eek::eek::eek::eek::confused::confused:

    කොන්ඩේ ගැන නේද කතා කරන්නේ
    හේදුවට පස්සේ වතුර වේලිලා යනවා,එතකොට ලුක් එකක් නෑනේ බං.
    රී බෝන්ඩ් කරහං
    අඩෝ උබ කොන්ඩෙ කියන එක එඩිට් කරා නේද ගෙරියා L0L ;):P:rofl:
    ෂයින් එක නැති වුනාට අවුලක් නෑ
    කොන්ඩෙ පිරපු විදියට තියෙන්න ඕනි
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    තියෙනව මචන්..මෙක මගේ Favorite

    77315-00904-2.jpg


    DAX WAVE and groom [Red Color එක විතරක් ගන්න Blue color ගන්න එපා]


    PS: කොන්ඩෙට ටිකක් විතර Damage වෙයි DAX Shampoo එක Use කරන්න