rawula wawanna baida ban ohoma ..mage kata wate wawenne nanee...point eka tiyanna ba..eth asai ehema inna...![]()
puluwan

උබ තව ටිකක් කල් ඉවසන් හිටියා නම් Hair Replacement එකකට යන්න තිබ්බ. ඒක තමා හොඳම විසඳුම තාවකාලික වුනත්.
ඒ මොකක්ද බං?