
අලුතින් හිටවපු කොණ්ඩා ගස් වල සෑහෙන ස්පේස් එකක් තියෙනවනේ.. එක ලඟ එක ලඟ නෙමෙයිනේ තියෙන්නෙ.. මෙහෙම කොණ්ඩා හිටවල තේරුමක් තියෙද බං.. ලඟින් ලඟින් හිටවන්න ගියොත් ලක්ෂ දහයක් විතර යයි නේහ්..? ඉතිං හිටවනවා නම් එහෙම හිටවන්න ඕනි.. ඔය විදියට නම් කරල තේරුමක් නෑ.. කොණ්ඩෙ නෑ වගේ හොඳට පේනවනේ..
මචන් මෙහෙම සීන් එකක් තියෙනවා ඔය සීන් එක ටිකක් වෙලා යනවා ටිකක් රිදේනවාලු ඉතින් ඔක 3 පාරකට කරන්නේ තැනින් තැන පස්සේ ලග ලග අය ගහනවා
ආහ්.. ඒක මිසක්.. හැබැයි ඉතිං තිබ්බ විදියට ගන්න ලක්ෂ දහයක්වත් යයි බං.. කොච්චර කියලා නම් ඉන්දන්නද..
දැන් කොහොමද ඔය කොණ්ඩා ගස් ගන්නෙ.. අපේම කොණ්ඩෙන් ගලවලද.. නැතත්ං කෘතිමව හදපු මොකක් හරිද..?
මෙක බැලුවොත් එපා වෙයි ඉන්ජෙක්ශන් ගහලා විදලා හිටවන්නේ ඇතින් හිටවන්නේ එක පාර කරන්න අමාරු නිසා


me mona pissu pa*ek da me? umbe thattha scuvy da?ඔච්චර ඉක්මනට කොහෙද බං මාස තුනක් ගියේ..
උඹගෙ කොන්ඩෙ හිටවපු ලබ්බක් නෙමෙයි මෙතන තියෙන්නෙ..
උඹ කොණ්ඩෙ හිටවන බිස්නස් එකක් කරන්නෙ..
තනිකර මාකටිං කේස් එකක් මෙතන යන්නෙ..
ඇත්ත කියල ත්රේඩ් එක දාපන්..
තුප්පහි වැඩ නොකර..
ඇඩ්මින් මොකුත් කියන්නෑ..
දියුණුවෙන් දියුණුවට පත්වේවා..





thota mona hari denaganna oni nam, wedagath widihata katha karapan mama kiala dennam nikan gon pora talks noda baka pandithaya wenne nethuwa.අලුතින් හිටවපු කොණ්ඩා ගස් වල සෑහෙන ස්පේස් එකක් තියෙනවනේ.. එක ලඟ එක ලඟ නෙමෙයිනේ තියෙන්නෙ.. මෙහෙම කොණ්ඩා හිටවල තේරුමක් තියෙද බං.. ලඟින් ලඟින් හිටවන්න ගියොත් ලක්ෂ දහයක් විතර යයි නේහ්..? ඉතිං හිටවනවා නම් එහෙම හිටවන්න ඕනි.. ඔය විදියට නම් කරල තේරුමක් නෑ.. කොණ්ඩෙ නෑ වගේ හොඳට පේනවනේ..
yes bro meken result enna tikak kal yanawa ethakan iwasanna oni, oyage supervisor ge results enna kocchara kal giyada machan?එල මචෝ ඔය වැඩේ හොදයි නම් කොන්ඩේ යන එකෙන් දුක් විදින කෙනෙක්ට උදව්වක් වෙයි මගෙ සූපවයිසරුත් කොන්ඩේ යන නිසා කොණේ ඔය වගේ හිටෙවා දැන් නම් හොදට කොණ්ඩේ වැවිලා එයට නම් ලක්ෂ 3 කට වැඩිය ගියා
yes machan digatama danawa...digatama dapanko balanna.![]()


සීන් එක හරියටම පැහැදිලි කරල thread එකක් දාපන් කො බං..
දැන් ක්රේල් කොන්ඩ තියන උන්ට හිටවන්න වෙනම කොන්ඩ වර්ගයක් තියනවද ?
කොන්ඩේ ගිහින් නැතුව ටිකක් නළල පළල උන්ට නළල වහගන්නත් හිටවන්න පුළුවන් ද බං ?
හොයල බැලුවෙ නෑ සීන් එක..
demma ban pahadili karala ekak masa thunakata kalin, eka delete karala admin la... umbalata ona widihata hitawaganna puluwan crail beri nam straight konda unath.. aduma 50s dahak wath yanawa wedeta, doctor kenek gawata gihillama karaganin karanawanam saloon walin karanna yanna epa aduwata eka henama dangerous!!!!


side effects mukuth na.. masa 4k 5k yanakan oluwa uda hiri wetila wage thiyenawa, kasanawa owa ewa thiyenne ewa nethi wenawa himita
සල්ලි නෙවේ බං..
හරියටම කරගන්න එපෑ හිල් විදල නෙ හිටවන්නෙ.. හිටෙව්වට පස්සෙ side effects නෑ නෙ නේද..
ඔලුවෙ කැක්කුම වගේ එහෙම එන එකක් නැහැ නෙ...
එල එල..
අර සුරාජ් මාපා කාරය කරා බං video එකකුත් දැක්ක..
උගෙත් නළල වැහෙන්න මම හිතන්නෙ කලේ..
මටත් ආසාවක් ආව..
නළල තියනව බං යාරයක් විතර මගෙත්..
