Kondeta behethak

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Okata ekama hethuwa ban
    Mental stress eka wenna barida?
    Ubata godak prasna thiyenawada?
    Nattam wathura hoda nathi nisath yanawa
    Nattam paramparawen thattayo nam eth yanawa
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,240
    113
    Mars
    Okata ekama hethuwa ban
    Mental stress eka wenna barida?
    Ubata godak prasna thiyenawada?
    Nattam wathura hoda nathi nisath yanawa
    Nattam paramparawen thattayo nam eth yanawa

    stress tibba ban. dannan aulak naha. paramparawe scene ekak naha ban :(
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Man nam olive oil gaba ban.. dan nam yanne na:yes:


    Olive Oil ඔලුවෙි ගාන්න.
    Olive Oil වලින් තෙල් කැම හදලා කන්න.
    දවසට මෙිස හැදි 3 ක් බොන්න.එකටත් කොන්ඩෙි වැවෙනවා.
    වෙල් තුනට හොදට මැල්ලුමි,එලවළු,පලතුරැ,මාළු,මස් ස්භාවික සමබර ගුණ ආහාර ගන්න.උදේට හවසට වි්‍යායාම කරන්න.
    කෘතිම ආහාර ගන්නම එපා.
    කැමති නමි වෛද්‍යවරයෙක්ගෙන්/ෆාමසි උපදෙස් අරගෙන Cod liver Oil,Guardian කියන විටමින් ගන්න.මම මෙි දෙකම ඉස්කොලෙ යන කාලෙ ඉදලම ගන්නවා.
    කොඩිලිවර් ඔයිල් වලටත් නියපොතු,කොන්ඩ වැවෙනවා...
    හම‍ෙ රෝගවලට හොදයිි.(අත්දැකිමෙන්)

    හොදට කවුරැහරි ලවිවා හෝ යන්තමි රත් කල තෙල් ඔලුවට ගාලා මසාජ් පාරක් දාන්න.පැයක් තියලා නාන්න.මෙික හිස්සොරි වලටත් හොදයි.කොන්ඩෙිත් කලු පාටට දිගට වැවෙනවා.තව ආයුර්වෙිද තෙල් ක්‍රම තියනවා.


    කොන්ඩෙිි යනවට වෙන හේතු තියෙන්න පුලුවන්.
    අපි දන්නෙ නැහැ මොන හේතුවද කියලා.
    හොදම දේ මෙිකේ දානවට වඩා හොදයි අසනිපයක් තියනවනමි
    කෙලින්ම හොද වෛද්‍යවරයෙක් ගාවට හෝ ආයුර්වෙිදයට යන එක.එතකොට වෛද්‍ය පරික්ෂණ මගින් රෝග නිධානය මුල හොයාගෙන ඒකට නිටිටාවට හෝ ප්‍රතිකාර කරගන්න පුලුවන්.


    මම අදුරන කෙනෙක්.
    කවුද කෙටිටු වෙන්න කියලා බෙහෙත් දිලා.කන එවා වමනි කරලා කෙටිටු වුනා.මැරෙන්න ගියා..එයා රට ගිහින් බෙහෙත් අරන් ගොඩ ආවෙි.තව එක අක්කා කෙනෙක් ලමයි හමිබවෙන්න නැහැ කියලා ලමයි හදන්න කවුද දිපු බෙහෙතක් අරගෙන බිලා බිලා paralyze වෙලා අන්තිමට මැරැනා.
    ඇගට හැම එකක්ම සුදුසු නැහැ.
    දන්න හොද බෙහෙතක් අහගත්තට කමක් නැහැ.ගන්න ඉස්සල්ලා තමනට සුදුසුද කියලා හොයලා බලලා ගන්න.
    ඔය ලෙඩෙිට ඉංග්‍රිසි වෙදකමට වැඩිය හොද ස්භාවික,ආයුර්වෙිද වෙදකමට යන එක.
    සිංහල ආයුර්වෙිද බෙහෙත් ඇගට වැටෙන එක ජිවිත කාලෙටම හොදයි.ගුණයි.



    බුදුසරණයි.!

     
    Last edited:
    • Like
    Reactions: signshop