Koobiyo courier *UPDATE

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,926
    15,566
    113
    Somewhere in this world
    මේකෙ අය කිව්ව වගේ කූබියෝ කුරියර් එක හෙන අකාර්යක්ෂම එකක්

    10 /05 package එක බාරදීල තියෙන්නෙ
    10/09 වෙනකන් ආරංචියක් නෑ
    10/10 කතාකරාට ෆෝන් වැඩ නෑ මේල් එකක් දැම්ම
    10/11 ඇඩ්‍රස් එක හොයාගන්න බෑ කියල රිපලයි කරා

    10/14 තමා පැකේජ් එක ආවෙ

    දවස් 10ක් වගේ ගියා උන්ට ඒක ගේන්න

    Not recommended
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මගෙ ඩරස් ඔඩර් එකක් සති 2න් ආවෙ නෑතිනිසා චෑට් එකකෙන් දෑනුම් දුන්නම කුබියො එකෙන් කතාකරලා ඉලග දවසෙ එවන්නම් කිව්වා. එත් සතියකින් ආපු නෑතිනිස කලින් කුබියො එකෙන් කතාකරපු නම්බර් එකට කතාකරලා පාර්සලෙ ගෑන ඈහෑව්වාම උන් අහනවා අපි සර්ට හෙට පාර්සලෙ ගෙනත් දෙන්න අරෙන්ජ් කරන්නද කිය්ලා. ඩිලිවරි සර්විස් එකකට පාර්සල් එකක් බාරදෙන්නෙ ඩිලිවරි කරන්න මිසක් ස්ටොර් කරලා තියගන්න නෙවෙයිනෙ කියලා බෑන්නට පස්සෙ ඊලග දවසෙ පාර්සලෙ ආව.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,074
    35,946
    113
    මැදමහනුවර
    Ithin kumbiyo kiyanne himin yana ekane
    පිස්සුද බං කූඹි අපි සයිස් වුනානම් අපිට වඩා හෙන ස්පීඩ්. මේකෙ තියන feedbacks හැටියට ඔ්කට දාන්න තිබ්බෙ ඉඳිඹුවා කියලා
     
    • Like
    Reactions: TechnWeb

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    Daraz eken return dala dan masayak wenwa.. Kumbiyo pick up kranna awe ne.. call karama un ewanm kynwa echarai.. tracking number ek kiwama ehma ekak ne lu. gobba hattak.... berima thana daraz point ekt ghn dunna mn. Not recommended.
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    අනිත් උන් ගනන්, උන් ඔක්කගෙම % එකක් යනවානේද කෑශ් කලෙක්ශන් එකෙන් නෝමල් චාජ් එකට අමතරව.
    කූබියෝ තමා ලාබම
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    Koombiyo ekanam ganna deyak na man Daraz eken TV ekak gennuwa eddi screen eka kudu hariyata item ekak safe transport karanna danna welawata daraz eken full refund ekak dunna
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Chater ma courier service ekak koombiyo, phone answer krnne na, answer kraama kiynne ape phone off kiyala 😁