diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    කලණ තුමිදු මුල් 5 වත් නැ. ඇයි බං එහෙම වෙන්නේ.මල් කතා ඔය තරම් හොදයිද??

    se7wxg.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,935
    7,266
    113
    Kotahena
    internet crowd eka nemei owata vote karanne. kawuda ban owata sms gagaha kaalakanne


    owata sms gahanne oya mal pappala thamai
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    2 Weni inna eka Giya para win kale...u salli wisi karala sms gahanawa. mama aduranawa Hara kotiye ranjiyawa. Api u ekka Wadak kala :D ithin wisthare enawa :D
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කුඹියෝ බලන්නේ අඩු පිරිසක්. ඒකයි හේතුව.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,963
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මටනම් ජෙහාන් ට වඩා ප්‍රියන්ත මහෞල්පතගමගෙ රඟපෑම හොඳයි.. උන්ගෙ ඇත්ත නම් මතක නෑ:sorry:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    internet crowd eka nemei owata vote karanne. kawuda ban owata sms gagaha kaalakanne


    owata sms gahanne oya mal pappala thamai

    පිස්සොනෙ බන් ඕවට ටෙක්ස්ට් දාන්නෙ.. අනික පට්ට ගානක් කැපෙන්නෙ... කෝ හු**** කූබියෝ... ප්‍රියන්තය , ජෙහානය
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    එකයි දෙකයි දෙන්නම එකට වැඩේ කරනවා ඇත්තේ එහෙනං :no:

    dennama tharageta gahanawa. :lol: apitath kalin para viber msg danawa , Sms karanna kiyala. :) mama ithin sms 2k damma giya para nam :)
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,556
    13,156
    113
    කලණ තුමිදු මුල් 5 වත් නැ. ඇයි බං එහෙම වෙන්නේ.මල් කතා ඔය තරම් හොදයිද??

    se7wxg.jpg

    ඕක ඔච්චර ගණන් ගන්න එපා
    හොද දේ ටිකයි