Korean එකක් සතියක් පවිච්චි කරලා මේ ලියන්නෙ. කිසිම අවුලක් නෑ මේ phone එකේ. කිසිම සිග්නල් අවුලක් නෑ. Software එකේ korean කෑලී නෑ.
S20 s20+ නම් ගන්න එපා. Display අවුල් යන කේස් එකක් තියනවා.
ඒකත් කොරියන් නිසා නෙමෙයි.
මේ ත්රෙඩ් එකට කොරියන් පවිච්චි කරපු උන්ගේ replies අඩුයි. අහපු කතා වගේ තමයි මට නම් හිතෙන්නේ