Korea use කරපු S20+ එකක් ගත්තොත් කෙල වෙයිද ?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Korean එකක් සතියක් පවිච්චි කරලා මේ ලියන්නෙ. කිසිම අවුලක් නෑ මේ phone එකේ. කිසිම සිග්නල් අවුලක් නෑ. Software එකේ korean කෑලී නෑ.
    S20 s20+ නම් ගන්න එපා. Display අවුල් යන කේස් එකක් තියනවා.
    ඒකත් කොරියන් නිසා නෙමෙයි.
    මේ ත්‍රෙඩ් එකට කොරියන් පවිච්චි කරපු උන්ගේ replies අඩුයි. අහපු කතා වගේ තමයි මට නම් හිතෙන්නේ
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    607
    385
    63
    මොන වගේ අවුල්ද මචන් තියෙන්නේ . S20 plus වල කොහොමත් අවුලක් තියනවා vertical line සීන් එකක්.
    Mama gath na S20 eka mama korean s5 use kara (aurudu 4k ta wage kalin), thama phone eka thiyenwa
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Phone eka hondai macha but dan S20 series eka ganna epa machan, display eke awulak have, maget S20+ last year within warranty period display eka white wena issue eka aawa :/ Samsung SL eken display eka free of charge maru karala dunna nisa shape but athin daala karanna gya nam e kaale 70k wage yanawa display ekata :/ aluth display eka nam thaama hondta wada awulak na.

    https://www.reddit.com/r/Galaxy_S20/

    oke more info athi.
     
    • Like
    Reactions: Gaash