SHW-M250S හොද කස්ටම් රොම් එකක ලින්කුවක් හොයල දෙන්ඩෝ… මට නෙවෙයි යාළුවෙක් ගාව තියෙනවා anycall එකක්.
#2 post eke kiyala thiyena vidihata i9100 valata convert karaganna..

SHW-M250S හොද කස්ටම් රොම් එකක ලින්කුවක් හොයල දෙන්ඩෝ… මට නෙවෙයි යාළුවෙක් ගාව තියෙනවා anycall එකක්.

මම මේකේ තියෙන විදියට SHW-M250K එකකට ජෙලි බින් දැම්ම.. දැන් පට්ට.. ගොඩක් ස්තුති එකට...
මට තව ප්රශ්න ටිකක් තියෙනවා...
1.මේකට cwm දාන්න පුලුවන්ද?
(මේකේ දැනට තියෙන්නේ ඩිෆෝල්ට් එන 3e එක,, මම xda එකෙ තියෙන ඒවා ට්රයි කරා,, ඒවා තිබුනේ 3e එකෙන් ගිහින් sd එකේන් ෆ්ලෑෂ් කරන්න,,එහෙම කරාම cwm එනව..එට් reboot කරාම ආයෙත් ඩිෆෝල්ට් එකට එනව..
" සාරාංශය : cwm ඕන හැමවෙලාවෙම sd එකට ගිහින් අර zip එක ෆ්ලැෂ් කරන්න ඕනේ"
2. මේකේ nfc hardware තිබුනට i9100 කරාට පස්සේ nfc වැඩකරන්නේ නැනේ,, එත් xda එකේ තියෙනවා nfc enable කරන්න ක්රමයක්,, එක සාර්ථකද?
* මම මේකට අලුත්,, එක නිසා බර වචන එපා මචන්ලා![]()

මේ ත්රෙඩ් එකේ තියෙන එක තමයි දැම්මේ ....
Dapu firmware eke build number eka mokadda..
Not work bro... root nethi originalma eka ona

මේ ත්රෙඩ් එකේ තියෙන එක තමයි දැම්මේ ....

Meka external SD ekata dala flash karanna..
www.mediafire.com/file/1c7p0n6tm1sfc8f/PhilZ-cwm6-XXLSJ-OXX-4.31-signed.zip
තැන්ක්ස් කරන්න වචන නෑ...

හීන් පුතා;15417351 said:මගේ කොරියන් Samsung Galaxy S2 LTE (SHV-E110s) ෆෝන් එක ජින්ජර් බ්රෙඩ් වල ඉඳන් අයිස් ක්රීම් සැන්ඩ්විච් ඔෆිෂියල් වර්ෂන් එකට KIES වලින් අප්ඩේට් කරා..දැන් සමහර වෙලාවට කෝල් ආන්ස්වර් කරනකොට එක සැරේට ඇහෙන්නේ නැති වෙලා යනවා.. දෙතුන් සැරයක් ට්රයි කරලා තමයි ආපහු කෝල් එක හරියට වැඩ කරන්නේ.? මේක ගොඩ දා ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ..
Oka Anycall 4G phone vala henata thiyenava.. Mama danata phone 6,7ka dakala thiyenava.. Solution ekak labune naa thama..
Macha umba Gingerbread thiyagena phone eka kochchcara kal pavichci karada?? Ekathota oya aula thibunema nadda???![]()

හීන් පුතා;15417835 said:මම ජින්ජර් බ්රෙඩ් එක මාසයක් විතර පාවිච්චි කරා..එතකොට ඔය කේස් එක තිබ්බේ නෑ..! ICS වලට අප්ඩේට් කරපු මුල් දවස් 2,3 ත් අවුලක් නැතුව දිව්වා..දැන් මාසයක් විතර වෙනවා..එන්න එන්නම අවුල වැඩි වෙනවා වගේ...?![]()

හීන් පුතා;15417351 said:මගේ කොරියන් Samsung Galaxy S2 LTE (SHV-E110s) ෆෝන් එක ජින්ජර් බ්රෙඩ් වල ඉඳන් අයිස් ක්රීම් සැන්ඩ්විච් ඔෆිෂියල් වර්ෂන් එකට KIES වලින් අප්ඩේට් කරා..දැන් සමහර වෙලාවට කෝල් ආන්ස්වර් කරනකොට එක සැරේට ඇහෙන්නේ නැති වෙලා යනවා.. දෙතුන් සැරයක් ට්රයි කරලා තමයි ආපහු කෝල් එක හරියට වැඩ කරන්නේ.? මේක ගොඩ දා ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ..
Update karata passe data reset karapan. eth ehema wenawa nam Ram 1ka clear karala call ganin etakota hari yanawa.හීන් පුතා;15417835 said:මම ජින්ජර් බ්රෙඩ් එක මාසයක් විතර පාවිච්චි කරා..එතකොට ඔය කේස් එක තිබ්බේ නෑ..! ICS වලට අප්ඩේට් කරපු මුල් දවස් 2,3 ත් අවුලක් නැතුව දිව්වා..දැන් මාසයක් විතර වෙනවා..එන්න එන්නම අවුල වැඩි වෙනවා වගේ...?![]()