Korean Anycall Galaxy Phones Help Thread

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    SHW-M250S හොද කස්ටම් රොම් එකක ලින්කුවක් හොයල දෙන්ඩෝ… මට නෙවෙයි යාළුවෙක් ගාව තියෙනවා anycall එකක්.

    #2 post eke kiyala thiyena vidihata i9100 valata convert karaganna.. ;)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මම මේකේ තියෙන විදියට SHW-M250K එකකට ජෙලි බින් දැම්ම.. දැන් පට්ට.. ගොඩක් ස්තුති එකට... :cool:
    මට තව ප්‍රශ්න ටිකක් තියෙනවා...

    1.මේකට cwm දාන්න පුලුවන්ද?
    (මේකේ දැනට තියෙන්නේ ඩිෆෝල්ට් එන 3e එක,, මම xda එකෙ තියෙන ඒවා ට්‍රයි කරා,, ඒවා තිබුනේ 3e එකෙන් ගිහින් sd එකේන් ෆ්ලෑෂ් කරන්න,,එහෙම කරාම cwm එනව..එට් reboot කරාම ආයෙත් ඩිෆෝල්ට් එකට එනව..
    " සාරාංශය : cwm ඕන හැමවෙලාවෙම sd එකට ගිහින් අර zip එක ෆ්ලැෂ් කරන්න ඕනේ :baffled:"

    2. මේකේ nfc hardware තිබුනට i9100 කරාට පස්සේ nfc වැඩකරන්නේ නැනේ,, එත් xda එකේ තියෙනවා nfc enable කරන්න ක්‍රමයක්,, එක සාර්ථකද?

    * මම මේකට අලුත්,, එක නිසා බර වචන එපා මචන්ලා :)

    Dapu firmware eke build number eka mokadda.. ;)
     
    miyurupunsara

    Junior member
  • Oct 10, 2009
    270
    23
    18
    RoxxLand Galle
    "Sky Vega No 5 IM-T100K " මේ ෆෝන් එක හොඳහි නේද? මෙයින් එකක් 20ta සෙට් උනා… මට මේකට අර sms වල අකුරු 80 සීන් ඒව එහෙම අයින් කරගන්න සොෆ්ට්වෙයා එහෙම දාන්න ඒකට උදව්වක් ඕනෙ…ගාල්ල හෝ කොලඹින් හොඳ තැනක් ඕනි… මේ ෆෝන් එක ගැන විස්තර දැනගන්න ඕනේ
     
    uchandanab

    Member
    Dec 19, 2011
    15
    0
    0
    යාලුවනේ
    මම samsung galaxy note n7000 දුරකථනයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා
    samsung galaxy note n7000 දුරකථනය පාවිච්චි කරන කවිරු හැරි ඉන්නවද?
    මෙ ෆොන් එක හොදයිච? යාලුවෙක් කීවා මේ ෆොන් එක ස්ට්‍රක් වෙනවා අවුල් කියාලා
    මට පොඩ්ඩක් විස්තර කියනවාද?

    මම දැන් පාවිච්චි කරන්නේ xperia s ඒකට වඩා හොදයිද?
     
    cazper

    Junior member
  • Dec 27, 2009
    55
    14
    8

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    machan mage laga galaxy any call s ekak thiyanawa eka international version 1k vidihata convert karanna barida
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    මගේ කොරියන් Samsung Galaxy S2 LTE (SHV-E110s) ෆෝන් එක ජින්ජර් බ්‍රෙඩ් වල ඉඳන් අයිස් ක්‍රීම් සැන්ඩ්විච් ඔෆිෂියල් වර්ෂන් එකට KIES වලින් අප්ඩේට් කරා..දැන් සමහර වෙලාවට කෝල් ආන්ස්වර් කරනකොට එක සැරේට ඇහෙන්නේ නැති වෙලා යනවා.. දෙතුන් සැරයක් ට්‍රයි කරලා තමයි ආපහු කෝල් එක හරියට වැඩ කරන්නේ.? මේක ගොඩ දා ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ..
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Oka Anycall 4G phone vala henata thiyenava.. Mama danata phone 6,7ka dakala thiyenava.. Solution ekak labune naa thama.. :sorry:

    Macha umba Gingerbread thiyagena phone eka kochchcara kal pavichci karada?? Ekathota oya aula thibunema nadda???:confused:

    හීන් පුතා;15417351 said:

    මම ජින්ජර් බ්‍රෙඩ් එක මාසයක් විතර පාවිච්චි කරා..එතකොට ඔය කේස් එක තිබ්බේ නෑ..! ICS වලට අප්ඩේට් කරපු මුල් දවස් 2,3 ත් අවුලක් නැතුව දිව්වා..දැන් මාසයක් විතර වෙනවා..එන්න එන්නම අවුල වැඩි වෙනවා වගේ...? :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    හීන් පුතා;15417835 said:
    මම ජින්ජර් බ්‍රෙඩ් එක මාසයක් විතර පාවිච්චි කරා..එතකොට ඔය කේස් එක තිබ්බේ නෑ..! ICS වලට අප්ඩේට් කරපු මුල් දවස් 2,3 ත් අවුලක් නැතුව දිව්වා..දැන් මාසයක් විතර වෙනවා..එන්න එන්නම අවුල වැඩි වෙනවා වගේ...? :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    Ehemada.. :confused:
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    හීන් පුතා;15417351 said:
    මගේ කොරියන් Samsung Galaxy S2 LTE (SHV-E110s) ෆෝන් එක ජින්ජර් බ්‍රෙඩ් වල ඉඳන් අයිස් ක්‍රීම් සැන්ඩ්විච් ඔෆිෂියල් වර්ෂන් එකට KIES වලින් අප්ඩේට් කරා..දැන් සමහර වෙලාවට කෝල් ආන්ස්වර් කරනකොට එක සැරේට ඇහෙන්නේ නැති වෙලා යනවා.. දෙතුන් සැරයක් ට්‍රයි කරලා තමයි ආපහු කෝල් එක හරියට වැඩ කරන්නේ.? මේක ගොඩ දා ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ..

    apahu gingerbread denmoth mokada ?
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    හීන් පුතා;15417835 said:
    මම ජින්ජර් බ්‍රෙඩ් එක මාසයක් විතර පාවිච්චි කරා..එතකොට ඔය කේස් එක තිබ්බේ නෑ..! ICS වලට අප්ඩේට් කරපු මුල් දවස් 2,3 ත් අවුලක් නැතුව දිව්වා..දැන් මාසයක් විතර වෙනවා..එන්න එන්නම අවුල වැඩි වෙනවා වගේ...? :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    Update karata passe data reset karapan. eth ehema wenawa nam Ram 1ka clear karala call ganin etakota hari yanawa.

    :):):)
     
    s channaka

    Member
    May 22, 2013
    4
    0
    0
    mage anycall s eke mama go sms & handcen sms dekama try karala beluwa..but akuru 180ta wada aduwena type karoth e kiwe page 1k witharak type karala send karoth sending faild wenawa..but 180ta wediyen page 2k withara send karoth msg eka send wenawa..mekata mokada karanne...????