Korean Anycall Galaxy Phones Help Thread

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මචං මම යාළුවෙක්ගේ SHW-M110S මොඩ්ල් එකකට උඹ මේ කියපු විදියට සාර්ථකව GFAN rom එක මාරු කරා...... :):cool::yes: ඒත් firmware එක දැම්මට පස්සේ ඒකේ appearance එකට ඌ එච්චර ආස නෑලු....... :oo::baffled::dull: ඌට මේකට ඔය International Samsung Galaxy S එකට එන Stock ROM එක දාලා දෙන්න පුලුවන්ද අහනවා...... :rolleyes: දැන් මේ දාලා තියෙන GFAN rom එක වෙනුවට කොහොමද Stock rom එකක් දාගන්නේ කියලා පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද....... :eek: මේ උඹ දීලා තියෙන Samsung Stock ROM WF07 කියන්නේ International Samsung Galaxy S එකට එන Stock rom එකද.......? :confused:
     
    rohith777

    Member
    Dec 20, 2013
    6
    1
    0
    machan mata udauwak karapan..lankawe 4g lte 1800 band 3 support karana korean lte phones monawada sky samsung wage..danata 4g use karana aya innawanam wistarayak dapanko ...
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    Samsung Galaxy S4 Vietnam...???

    Samsung Galaxy S4 Vietnam with Eye Sensor

    Eye tracking, Smart Stay, Smart Pause, Smart Scroll (Controlled by your Eye Moment)
    Air gestures, Air call acceptance, Quick Glance, Air Browse

    Samsung Galaxy S4 (S IV) GT-I9500
    Android OS, V 4.2.2 (Jelly Bean) - Latest Firmware

    Made in Vietnam by Samsung
    (Better Quality than others)

    Internal 2 GB Ram and 16GB Rom Memory
    Camera 13 MP, 4128 x 3096 pixels, auto focus, LED flash
    Camera Front 2.0 MP
    Display 5” (4.99”)
    Quad-core 1.6 GHz

    Processor : Samsung Exynos 5410 Octa 1.89 GHz
    (Same as the Samsung S4 Original)

    Network 2G, 3G. 4G LTE (Not checked)

    Super AMOLED capacitive touch screen, 16M colors
    Size 1080 x 1920 pixels, 5.0 inches (~441 ppi pixel density)
    See actual Photos and Screen Shots

    FM Radio: Stereo FM radio with RDS

    Color : Midnight Black

    මචන්ලා ..... ලොකු උදව්වක් ඔනේ ...... උඩ තියෙන විස්තර අනුව මේ පෝන් එක ඔරිජිනල් ද ?? නැද්ද ? කියලා හොයාගන්න විදියක් තියෙනවද ??
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    -------------------------------------

    Samsung USB Drivers for Mobile >> http://www.4shared.com/zip/8LzpACGU/SAMSUNG_USB_Driver_for_Mobile_.html

    -------------------------------------

    Flash Tool - Odin >> http://www.4shared.com/zip/VR-jhkAU/Odin3_v13.html

    Samsung Stock ROM WF07 >> http://www.4shared.com/file/2kn5H-Ir/M110S-Gingerbread-HOME-IMAGE-R.html

    GFAN WF07 SP 8 XDA Version >> http://www.mediafire.com/?hkkzaqkqke9gqqt

    Odin Flash Guide >> http://hdtechvideo.com/community/index.php?threads/flashing-rom-using-odin-step-by-step.64/

    -------------------------------------

    Flash Tool - Heimdall >> https://github.com/downloads/Benjamin-Dobell/Heimdall/heimdall-suite-1.3.2-win32.zip

    Stock Heimdall Suit >>
    http://www.mediafire.com/?dkb1v53q6g54b58
    http://www.mediafire.com/?208p10tkbki6w40

    GFAN Heimdall Suit >> http://www.4shared.com/rar/dks17lBI/Repair_M110S_to_GFAN-FTE9K-WF0.html

    Heimdall Flash Guide >>
    http://forum.xda-developers.com/showpost.php?p=16200040&postcount=2

    Firmware links source - XDA PIT Stop

    ***
    මේ GFAN Rom දැම්මට පස්සෙ host file එකේ පොඩි edit එකක් කරගන්න තියෙනවා.
    නැත්නම් Play Store යන්න බෑ..;)
    root explorer එකෙන් etc/hosts කියන file එක open කරලා 74.125.93.113 android.clients.google.com කියලා තියෙන එක ඉස්සරහට # එකක් දාලා save කරන්න.

    ------------------------------------------

    Menna magenuth guide ekak..;)

    Galaxy S Flash Guide>>

    1. මුලින්ම
    usb driver එකයි Flash කරන්න හිතන් ඉන්න firmware version එකයි Odin3 v1.3 එකයි download කරගන්න.

    2. ඊටපස්සෙ download කරගත්තු usb driver එක install කරලා pc restart කරගන්න!

    3. ඊට පස්සෙ phone එක Download Mode එකට Reboot කරගන්න. ඒක කරන්න phone එක මුලින් fully shutdown කරන්න.
    ඊට පස්සෙ Home button + power button එකපාර press කරන්න. එතකොට කහපාට logo එකක් එක්ක Download Mode එකට වැටෙයි.
    iqYiI2pkLGAVR.png

    4.
    ඊට පස්සෙ Odin3 v.1.3 එක run (win vista or 7 නම් run as administrator) දෙන්න.

    5.
    ඊට පස්සෙ phone එක pc එකට usb cable එකෙන් connect කරන්න. එතකොට මේ පහල තියෙන්නෙ පිංතූරයේ මම 1 කියලා පෙන්නලා තියෙන්වා වගේ phone එක detect කරයි.

    6. ඊට පස්සෙ 2 කියල පෙන්නල තියෙන තැනට(PDA) දෙන්න තියෙන්නෙ download කරගත්තු firmware එක extract කරාම එන .tar or tar.md5 කියන file එක.
    * සමහර firmware package එන්නෙ files 3ක් විදිහට. ඒවගේ ඒවට PDA,PHONE,CSC කියන තැන් වලට අදාල files 3 හරියට add කරාම හරි.

    7.
    ඔක්කොම ගානට තියෙනවානම් Start(3) දෙන්න..:cool:
    ** Start දුන්නට පස්සෙ ඔක්කොම ඉවර වෙලා phone එක reboot වෙනකන් මුකුත්ම අල්ලන්න යන්න එප!!

    ibgASCsJfuV1Wx.png

    8. Firmware එක install උනාට පස්සෙ phone එක Auto reboot වෙයි. ඒ initial boot එකට ටිකක් වෙලාව ගන්නවා..;)

    ---------------------------------------------

    Galaxy SII Flash Guide>>

    Download Links >>

    Samsung USB Drivers for Mobile
    http://www.4shared.com/zip/8LzpACGU/SAMSUNG_USB_Driver_for_Mobile_.html

    Flash tool(Odin3 V3.04)
    http://www.4shared.com/zip/MIafVVwi/Odin3-v304.html

    JellyBean 4.1.2 for GT-I9100
    http://hotfile.com/dl/179607505/5cd1...1_OXX.zip.html

    *** මුලින කියන්න ඕනා Anycall Galaxy SII M250K/S වලට GT-I9100 firmware දාන්න පුළුවන් කිසි අවුලක් නැතිව.
    එතකොට phone එක 100% international version එක වගේ වෙනස් වෙනවා..:cool:

    1. මුලින්ම download කරගත්තු usb driver එක install කරලා pc restart කරගන්න!

    2. ඊට පස්සෙ phone එක Download Mode එකට Reboot කරගන්න. ඒක කරන්න phone එක මුලින් fully shutdown කරන්න( vibration එක දැනෙනකන් ඉන්න!).
    ඊට පස්සෙ Down volume key+ Home button + power button එකපාර press කරන්න.
    එතකොට warning screen එකක් එනවා, ඒතකොට Volume up key එක press කරාම Download Mode එකට යනවා!
    iE4MsKkZ6WqjO.png

    3. ඊට පස්සෙ Odin v.3.04 එක run (win vista or 7 නම් run as administrator) දෙන්න.

    4. ඊට පස්සෙ phone එක pc එකට usb cable එකෙන් connect කරන්න. එතකොට මේ පහල තියෙන්නෙ පිංතූරයේ මම 1 කියලා පෙන්නලා තියෙන්වා වගේ phone එක detect කරයි.

    5. ඊලඟට 2 කියලා පෙන්නල තියෙන තැන image එකේ select කරලා තියෙන ඒවා විතරක් check කරන්න(tik එක දාන්න).

    6. ඊට පස්සෙ 3 කියල පෙන්නල තියෙන තැන field වලට දෙන්න තියෙන්නෙ download කරගත්තු firmware (I9100XXLSJ_I9100OXXLS1_OXX) එක extract කරාම එන files.
    PDA කියන තැනට CODE_I9100XXLSJ.tar
    PHONE කියන තැනට MODEM_I9100XXLS6.tar
    CSC කියන තැනට CSC_HOME_OXX_I9100OXXLS1.tar කියන පිළිවෙලට දෙන්න

    * ඒවගේම PIT කියලා තියෙන තැනට අදාල 16/32 pit file එක දෙන්න ඕනා. Anycall හුඟක් එන්නෙ 16GB ඒවා. ඒවාට emmc_EXT4_16GB.pit කියන එක දෙන්න.

    7. ඔක්කොම ගානට තියෙනවානම් Start දෙන්න..:cool:

    iFJhJNZ1UAbQD.png

    meke s3 features da tiyenne.....
     
    s2 ekata meka dammama calling no. eka phone eke madin neme,udin wetenne.....a ei?????
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    machanla Sony Xperia acro HD SO-03D ( Japan )

    phn ekak thiyenawa..... eka Sony LT26w. walata convert karalalu thiyenne...

    eth SIM dammama wada naalu..... ( Lock )

    eka hadanna puluwanda ( UnLock karanna one mama hithanne )

    Please help machanla....
     
    shanaka119

    Well-known member
  • Dec 28, 2007
    336
    88
    63
    MATARA
    Machan mata loku udauwak one.mage M110S phone eka bima wetila display eka giya.mata eka da ganne kohenda,kiyak yaida kiyala kiyanawada ban.loku udauwak.................
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    Samsung Galaxy S4 Vietnam with Eye Sensor

    Eye tracking, Smart Stay, Smart Pause, Smart Scroll (Controlled by your Eye Moment)
    Air gestures, Air call acceptance, Quick Glance, Air Browse

    Samsung Galaxy S4 (S IV) GT-I9500
    Android OS, V 4.2.2 (Jelly Bean) - Latest Firmware

    Made in Vietnam by Samsung
    (Better Quality than others)

    Internal 2 GB Ram and 16GB Rom Memory
    Camera 13 MP, 4128 x 3096 pixels, auto focus, LED flash
    Camera Front 2.0 MP
    Display 5” (4.99”)
    Quad-core 1.6 GHz

    Processor : Samsung Exynos 5410 Octa 1.89 GHz
    (Same as the Samsung S4 Original)

    Network 2G, 3G. 4G LTE (Not checked)

    Super AMOLED capacitive touch screen, 16M colors
    Size 1080 x 1920 pixels, 5.0 inches (~441 ppi pixel density)
    See actual Photos and Screen Shots

    FM Radio: Stereo FM radio with RDS

    Color : Midnight Black

    මචන්ලා ..... ලොකු උදව්වක් ඔනේ ...... උඩ තියෙන විස්තර අනුව මේ පෝන් එක ඔරිජිනල් ද ?? නැද්ද ? කියලා හොයාගන්න විදියක් තියෙනවද ??

    ubata oka chchara terenne nadda ban oka copy ekak kiyala..
    (Better Quality than others) kiyala kiyanna ona nane.. original nam koi rate haduwath quality eka ekai.
    anith point eka
    (Same as the Samsung S4 Original)
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගේ Galaxy SHW M110_S Phone එක International Version එකට Convert කරන්න ගිගින් කරන්න ගිගින් අප්සෙට් වුනා. මේක නැවත යථා තත්වයට පත් කරන්නේ කෙසේද? දන්න කෙනෙක් උදවු කරන්න
    එක ON කරනකොට UPGRADE යනුවෙන් දිස්වී තිබෙනවා. එතනින් එහාට මුකුත් වෙන්නේ නෑ
    කරුණාකර මා දැනුවත් කරන්න

    [email protected]

    ඕක අව්ලක් නෑ. ඔය විදියට එන්නේ ෆ්ලෑෂ් වෙන එක මගදී නැවතුනාම. ඕකත් නාවොත් තමා බය වෙන්න ඕනේ..
    ඔහොම තියෙද්දී ආයේ ෆ්ලෑෂ් කරන්න.
    සමහර ෆෝන් බාගයක් විතර ෆ්ලෑෂ් වෙලා මගදී ෆ්ලෑෂ් වීම ස්ලෝ වෙනවා.
    එහම උනොත් PDA වදින වෙලාවක නම් ඇර ඩිස්කනෙක්ට් කරන්න යන්න එපා.
    මතක ඇතුව ෆෝන් එක ෆ්ලෑෂ් කරද්දී ඩොන්ගල් එහෙම තියෙනවනම් ගලවන්න.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචන්ලා හෙල්ප් එකක් දීපල්ලකෝ .....මේ මොන මගුල්ද බන්ස් , පල්ලෙහා ලින්ක් වලින් ඔය කියන ගණන වලට වර්ත් , ඒ වගේම කොපි නොවන ඒවා මොනවාද ? මේවායේ තියෙන වෙනස් කම් මොනවාද ? එකෙක් එස් ෆොර් 65 යි , අනිකා කොරියන් ඔරිජිනල් සැම්සුන් 20 යි ලු , තව එකෙක් 35 යි ලු

    http://ikman.lk/en/samsung-galaxy-s4-korean-for-sale-kandy-91

    http://ikman.lk/en/new-galaxy-s4-for-sale-kandy-1

    http://ikman.lk/en/brand-new-samsung-galaxy-s4-korean-for-sale-kandy-27
     
    kava

    Junior member
  • Aug 27, 2006
    52
    4
    8
    pls help machan

    malli man gawa tiyenne note 2 korian akak akata international vision karanna barida puluwannam loku udawwak call 0775-539539 :rolleyes:
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    මචන්ලා හෙල්ප් එකක් දීපල්ලකෝ .....මේ මොන මගුල්ද බන්ස් , පල්ලෙහා ලින්ක් වලින් ඔය කියන ගණන වලට වර්ත් , ඒ වගේම කොපි නොවන ඒවා මොනවාද ? මේවායේ තියෙන වෙනස් කම් මොනවාද ? එකෙක් එස් ෆොර් 65 යි , අනිකා කොරියන් ඔරිජිනල් සැම්සුන් 20 යි ලු , තව එකෙක් 35 යි ලු

    http://ikman.lk/en/samsung-galaxy-s4-korean-for-sale-kandy-91

    http://ikman.lk/en/new-galaxy-s4-for-sale-kandy-1

    http://ikman.lk/en/brand-new-samsung-galaxy-s4-korean-for-sale-kandy-27

    mewa ganna aepa branded phone nemei owage nama vitharai Korea china phone :yes: