Samsung Stock ROM WF07 >> http://www.4shared.com/file/2kn5H-Ir/M110S-Gingerbread-HOME-IMAGE-R.html
GFAN WF07 SP 8 XDA Version >> http://www.mediafire.com/?hkkzaqkqke9gqqt

ඒත් firmware එක දැම්මට පස්සේ ඒකේ appearance එකට ඌ එච්චර ආස නෑලු....... 

ඌට මේකට ඔය International Samsung Galaxy S එකට එන Stock ROM එක දාලා දෙන්න පුලුවන්ද අහනවා......
දැන් මේ දාලා තියෙන GFAN rom එක වෙනුවට කොහොමද Stock rom එකක් දාගන්නේ කියලා පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද.......
මේ උඹ දීලා තියෙන Samsung Stock ROM WF07 කියන්නේ International Samsung Galaxy S එකට එන Stock rom එකද.......?
galaxy s2 Korean version 4n ekak Internationale version walata convent karapuwama otg (on the go) support karanawada?
meke s3 features da tiyenne.....-------------------------------------
Samsung USB Drivers for Mobile >> http://www.4shared.com/zip/8LzpACGU/SAMSUNG_USB_Driver_for_Mobile_.html
-------------------------------------
Flash Tool - Odin >> http://www.4shared.com/zip/VR-jhkAU/Odin3_v13.html
Samsung Stock ROM WF07 >> http://www.4shared.com/file/2kn5H-Ir/M110S-Gingerbread-HOME-IMAGE-R.html
GFAN WF07 SP 8 XDA Version >> http://www.mediafire.com/?hkkzaqkqke9gqqt
Odin Flash Guide >> http://hdtechvideo.com/community/index.php?threads/flashing-rom-using-odin-step-by-step.64/
-------------------------------------
Flash Tool - Heimdall >> https://github.com/downloads/Benjamin-Dobell/Heimdall/heimdall-suite-1.3.2-win32.zip
Stock Heimdall Suit >>
http://www.mediafire.com/?dkb1v53q6g54b58
http://www.mediafire.com/?208p10tkbki6w40
GFAN Heimdall Suit >> http://www.4shared.com/rar/dks17lBI/Repair_M110S_to_GFAN-FTE9K-WF0.html
Heimdall Flash Guide >>
http://forum.xda-developers.com/showpost.php?p=16200040&postcount=2
Firmware links source - XDA PIT Stop
*** මේ GFAN Rom දැම්මට පස්සෙ host file එකේ පොඩි edit එකක් කරගන්න තියෙනවා. නැත්නම් Play Store යන්න බෑ..![]()
root explorer එකෙන් etc/hosts කියන file එක open කරලා 74.125.93.113 android.clients.google.com කියලා තියෙන එක ඉස්සරහට # එකක් දාලා save කරන්න.
------------------------------------------
Menna magenuth guide ekak..
Galaxy S Flash Guide>>
1. මුලින්ම usb driver එකයි Flash කරන්න හිතන් ඉන්න firmware version එකයි Odin3 v1.3 එකයි download කරගන්න.
2. ඊටපස්සෙ download කරගත්තු usb driver එක install කරලා pc restart කරගන්න!
3. ඊට පස්සෙ phone එක Download Mode එකට Reboot කරගන්න. ඒක කරන්න phone එක මුලින් fully shutdown කරන්න.
ඊට පස්සෙ Home button + power button එකපාර press කරන්න. එතකොට කහපාට logo එකක් එක්ක Download Mode එකට වැටෙයි.
![]()
4. ඊට පස්සෙ Odin3 v.1.3 එක run (win vista or 7 නම් run as administrator) දෙන්න.
5. ඊට පස්සෙ phone එක pc එකට usb cable එකෙන් connect කරන්න. එතකොට මේ පහල තියෙන්නෙ පිංතූරයේ මම 1 කියලා පෙන්නලා තියෙන්වා වගේ phone එක detect කරයි.
6. ඊට පස්සෙ 2 කියල පෙන්නල තියෙන තැනට(PDA) දෙන්න තියෙන්නෙ download කරගත්තු firmware එක extract කරාම එන .tar or tar.md5 කියන file එක.
* සමහර firmware package එන්නෙ files 3ක් විදිහට. ඒවගේ ඒවට PDA,PHONE,CSC කියන තැන් වලට අදාල files 3 හරියට add කරාම හරි.
7. ඔක්කොම ගානට තියෙනවානම් Start(3) දෙන්න..![]()
** Start දුන්නට පස්සෙ ඔක්කොම ඉවර වෙලා phone එක reboot වෙනකන් මුකුත්ම අල්ලන්න යන්න එප!!
![]()
8. Firmware එක install උනාට පස්සෙ phone එක Auto reboot වෙයි. ඒ initial boot එකට ටිකක් වෙලාව ගන්නවා..
---------------------------------------------
Galaxy SII Flash Guide>>
Download Links >>
Samsung USB Drivers for Mobile
http://www.4shared.com/zip/8LzpACGU/SAMSUNG_USB_Driver_for_Mobile_.html
Flash tool(Odin3 V3.04)
http://www.4shared.com/zip/MIafVVwi/Odin3-v304.html
JellyBean 4.1.2 for GT-I9100
http://hotfile.com/dl/179607505/5cd1...1_OXX.zip.html
*** මුලින කියන්න ඕනා Anycall Galaxy SII M250K/S වලට GT-I9100 firmware දාන්න පුළුවන් කිසි අවුලක් නැතිව.
එතකොට phone එක 100% international version එක වගේ වෙනස් වෙනවා..![]()
1. මුලින්ම download කරගත්තු usb driver එක install කරලා pc restart කරගන්න!
2. ඊට පස්සෙ phone එක Download Mode එකට Reboot කරගන්න. ඒක කරන්න phone එක මුලින් fully shutdown කරන්න( vibration එක දැනෙනකන් ඉන්න!).
ඊට පස්සෙ Down volume key+ Home button + power button එකපාර press කරන්න.
එතකොට warning screen එකක් එනවා, ඒතකොට Volume up key එක press කරාම Download Mode එකට යනවා!
![]()
3. ඊට පස්සෙ Odin v.3.04 එක run (win vista or 7 නම් run as administrator) දෙන්න.
4. ඊට පස්සෙ phone එක pc එකට usb cable එකෙන් connect කරන්න. එතකොට මේ පහල තියෙන්නෙ පිංතූරයේ මම 1 කියලා පෙන්නලා තියෙන්වා වගේ phone එක detect කරයි.
5. ඊලඟට 2 කියලා පෙන්නල තියෙන තැන image එකේ select කරලා තියෙන ඒවා විතරක් check කරන්න(tik එක දාන්න).
6. ඊට පස්සෙ 3 කියල පෙන්නල තියෙන තැන field වලට දෙන්න තියෙන්නෙ download කරගත්තු firmware (I9100XXLSJ_I9100OXXLS1_OXX) එක extract කරාම එන files.
PDA කියන තැනට CODE_I9100XXLSJ.tar
PHONE කියන තැනට MODEM_I9100XXLS6.tar
CSC කියන තැනට CSC_HOME_OXX_I9100OXXLS1.tar කියන පිළිවෙලට දෙන්න
* ඒවගේම PIT කියලා තියෙන තැනට අදාල 16/32 pit file එක දෙන්න ඕනා. Anycall හුඟක් එන්නෙ 16GB ඒවා. ඒවාට emmc_EXT4_16GB.pit කියන එක දෙන්න.
7. ඔක්කොම ගානට තියෙනවානම් Start දෙන්න..
** Start දුන්නට පස්සෙ ඔක්කොම ඉවර වෙලා phone එක reboot වෙනකන් මුකුත්ම අල්ලන්න යන්න එප!!![]()

s2 ekata meka dammama calling no. eka phone eke madin neme,udin wetenne.....a ei?????-------------------------------------

Samsung Galaxy S4 Vietnam with Eye Sensor
Eye tracking, Smart Stay, Smart Pause, Smart Scroll (Controlled by your Eye Moment)
Air gestures, Air call acceptance, Quick Glance, Air Browse
Samsung Galaxy S4 (S IV) GT-I9500
Android OS, V 4.2.2 (Jelly Bean) - Latest Firmware
Made in Vietnam by Samsung
(Better Quality than others)
Internal 2 GB Ram and 16GB Rom Memory
Camera 13 MP, 4128 x 3096 pixels, auto focus, LED flash
Camera Front 2.0 MP
Display 5” (4.99”)
Quad-core 1.6 GHz
Processor : Samsung Exynos 5410 Octa 1.89 GHz
(Same as the Samsung S4 Original)
Network 2G, 3G. 4G LTE (Not checked)
Super AMOLED capacitive touch screen, 16M colors
Size 1080 x 1920 pixels, 5.0 inches (~441 ppi pixel density)
See actual Photos and Screen Shots
FM Radio: Stereo FM radio with RDS
Color : Midnight Black
මචන්ලා ..... ලොකු උදව්වක් ඔනේ ...... උඩ තියෙන විස්තර අනුව මේ පෝන් එක ඔරිජිනල් ද ?? නැද්ද ? කියලා හොයාගන්න විදියක් තියෙනවද ??
මගේ Galaxy SHW M110_S Phone එක International Version එකට Convert කරන්න ගිගින් කරන්න ගිගින් අප්සෙට් වුනා. මේක නැවත යථා තත්වයට පත් කරන්නේ කෙසේද? දන්න කෙනෙක් උදවු කරන්න
එක ON කරනකොට UPGRADE යනුවෙන් දිස්වී තිබෙනවා. එතනින් එහාට මුකුත් වෙන්නේ නෑ
කරුණාකර මා දැනුවත් කරන්න
[email protected]
malli man gawa tiyenne note 2 korian akak akata international vision karanna barida puluwannam loku udawwak call 0775-539539![]()

මචන්ලා හෙල්ප් එකක් දීපල්ලකෝ .....මේ මොන මගුල්ද බන්ස් , පල්ලෙහා ලින්ක් වලින් ඔය කියන ගණන වලට වර්ත් , ඒ වගේම කොපි නොවන ඒවා මොනවාද ? මේවායේ තියෙන වෙනස් කම් මොනවාද ? එකෙක් එස් ෆොර් 65 යි , අනිකා කොරියන් ඔරිජිනල් සැම්සුන් 20 යි ලු , තව එකෙක් 35 යි ලු
http://ikman.lk/en/samsung-galaxy-s4-korean-for-sale-kandy-91
http://ikman.lk/en/new-galaxy-s4-for-sale-kandy-1
http://ikman.lk/en/brand-new-samsung-galaxy-s4-korean-for-sale-kandy-27

උබ නිකන් ඔස්තාර් කෙනෙක් වගේ නේ අනේ බං බැරි වැඩ කරන්න ගිහින් පස්ස බිම එන ගන්නේ නැතුව නිකන් ඉදිං