Korean Exam

djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,318
    766
    113
    සිරිලංකාවේ..
    යාලුවනේ මට Korean Exam 1කෙ පහුගිය අවුරුදු වල ප්‍රශ්න පත්තර ටිකක් හොයල දෙන්නකෝ.... ලොකු උදවුවක්...................

    :confused: :confused: :confused:
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    යාලුවනේ මට Korean Exam 1කෙ පහුගිය අවුරුදු වල ප්‍රශ්න පත්තර ටිකක් හොයල දෙන්නකෝ.... ලොකු උදවුවක්...................

    :confused: :confused: :confused:

    මෙි සැරේ උබ Exam එක ලියන්නද හදන්නේ. හමිබ උනොත් මටත් දිපං
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    විදේශ සේවා කාර්යාංශයෙන් ගනින් කොරියන් ප්‍රශ්න පොත.. එකෙන් තමයි ප්‍රශ්න එන්නේ. 1000ක් වෙනව පොත.. එක බලගත්තනම් වැඩේ ගොඩ.
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,318
    766
    113
    සිරිලංකාවේ..
    විදේශ සේවා කාර්යාංශයෙන් ගනින් කොරියන් ප්‍රශ්න පොත.. එකෙන් තමයි ප්‍රශ්න එන්නේ. 1000ක් වෙනව පොත.. එක බලගත්තනම් වැඩේ ගොඩ.

    පොත තියෙනවා මචන්...මට ඕනේ ppr1ke ප්‍රශ්න එන හැටි බලා ගන්න.........
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    විදේශ සේවා එකෙන් දෙන පොතෙන් තමයි මචන් ප්‍රශ්න එන්නේ.
    ඒකට සෙට් වෙලා ගියා නම් වැඩේ ගොඩ :D:D
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    පේපර්ස් නම් ගන්න බැරි වේවි මචන්.. ඒ උනාට මේ පාර එක්සෑම් එකට උත්තර නම් සල්ලි දීලා ගන්න පුළුවන් සර්ලා ගෙන්
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    පේපර්ස් නම් ගන්න බැරි වේවි මචන්.. ඒ උනාට මේ පාර එක්සෑම් එකට උත්තර නම් සල්ලි දීලා ගන්න පුළුවන් සර්ලා ගෙන්

    එහෙම කරන උබ දන්න කියන සර් කෙනෙක් ඉන්නවනමි කියපං මචං