Colombo night life?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,486
    1
    15,162
    113
    Lankawe maha loku night life ekak nahane.
    but family ekakata/ friends la set ekakata colombo wala Rata awidala fun ekak ganna puluwan vibe ekak thiyena godak expensive nathi dewal share kara ganimu.
    Mata set wena dewal tikak dannam. Resturents danne na..resturents num hoda ewa 100-200 thieynawane.ewa nathuwa wena places damu

    1. port city beach park at night
    2. One galleface mall and area
    3. Night movie outing at Colombo city center
    4. Cleopatra night club at liberty
    5. Dutch Hospital Complex
    6. Aluthkade street foods.. foods num ganna deyak na..but podi gathiyak thiyenawa
    7. Bambalapitiye indan fort hariyata galle road eke 10pm passe wage walk ekak dana eketh podi gathiyak thiyenawa habay

    Colombo අස්සෙම හොයනවාට වඩා ටිකක් පිට තැන්වල පට්ට කියලයි මම හිතන්නෙ. උදාහරණයක් විදිහට හැමදාම රෑට තලවතුගොඩ වැව රවුමෙ පට්ට street food / night life vibe එකක් තියෙනවා. ගොඩක් උන් කොළඹින් අ‍ෑත නිසා එ‍් හරියට එවෙන් නෑ. එ‍්ක හොඳයි කියන්න පුළුවන්, අනවශ්‍ය විදිහට crowded නෑ.

    අනික හොඳද නරකද දන් නෑ stalls සේරම වගේ කරන්නෙ සිංහල උන්. Pork items එහෙම ඕන තැනක තියෙනවා. ඒ නිසාමද මන්දා මුස්ලිම් උන් එනවා අඩුයි. නැතිම තරම්. Street food ගොඩේ වගේ නම් lake එක මැද්දෙ තියෙන restaurant එක මරු.

    Weekend වල තවත් මරු. බොනවා නම් බොන්නත් පුළුවන්, හැබැයි හාන්නෙ නැතිව ගාණට කරන වැඩකට තමයි හොඳම. පොඩි ළමයි ඉන්න family එකක් වගේ නම් පොඩි උන්ට පිස්සු නටන්න, සෙල්ලම් කරන්න, enjoy කරන්න තැන් ඕන තරම්. Galle face වගේ crowded නැති පට්ට lake front එකක් තියෙන්නෙ. තමන්ට උවමනා ගාණට secluded වෙන්න අ‍ෑතට අ‍ැවිදින්න පුළුවන්. එහෙම නැත්නම් street stall ටික ළඟම ඉන්නත් පුළුවන්.

    Family නැතිව friends ලා සෙට් එකක් වගේ නම් කෙල්ලො ටෝක් කරන්නත් නියම තැනක්. Weekend එහෙම ඔය අවට uni/campus කෙල්ලො සෑහෙන එ‍් පැත්තට සෙට් වෙනවා. ඕනෙ නම් සෙක්කුවක් පදින්නත් secluded තැන් ඕන තරම් එ‍් අවට තියෙනවා. එව්වා කරන්න චකිතය වගේ නම් ළඟ පාත අඩු ගාණට ඔයිල් මාරු කරන "සැප ගරාජ්" එහෙමත් තියෙනවා. 😂

    Marsh එකත් එක්ක කැලෑව වගේ නිසා outstation ගිහින් වගේම නිස්කලංක පරිසරයක් තියෙන්නෙ. Light pollution අඩුයි.

    නිකමට දවසක ගිහින් රවුමක් දාලා බලහන්කො වැඩේ සෙට්ද කියලා. මම නම් හිතන්නෙ ගොඩක් උන්ට නියම experience එකක් වෙයි.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,799
    1
    49,884
    113
    ප*යාගල
    sorry.com
    ai raata wallawatta and area pain yaddi kuddota ahu wena eka
    ai policiye un ganja thiyenawada balanna sakkuwata atha dala ata mirikana eka. Ape bodime ekek hitiya. Muta rata badaginnak awilla malabe night kadeta giya. 1. am wge. Mu giya giyaamai awe na. Mu kama aran eddi policiyen nawattala muge sakku balala. Ganja kallak thibila muwa dagena gihin.awe dawas ganakata passe usawiyen apa deela
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,664
    11,674
    113
    lankawe seen eka ra 11 wage passe chora muslim kada arenna wena mukuth arala naha..(okungen kanna bayai pitakotuwen badu aran mona wasa daala hadanawada danne naha)
    okkoma shopping mall wahala, mac, kfc arawa mewa okkoma wahala..
    mehe okoma ewun 9-5 job karayo nisa raata aran hitiyata wadak naha business adui..
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Colombo අස්සෙම හොයනවාට වඩා ටිකක් පිට තැන්වල පට්ට කියලයි මම හිතන්නෙ. උදාහරණයක් විදිහට හැමදාම රෑට තලවතුගොඩ වැව රවුමෙ පට්ට street food / night life vibe එකක් තියෙනවා. ගොඩක් උන් කොළඹින් අ‍ෑත නිසා එ‍් හරියට එවෙන් නෑ. එ‍්ක හොඳයි කියන්න පුළුවන්, අනවශ්‍ය විදිහට crowded නෑ.

    අනික හොඳද නරකද දන් නෑ stalls සේරම වගේ කරන්නෙ සිංහල උන්. Pork items එහෙම ඕන තැනක තියෙනවා. ඒ නිසාමද මන්දා මුස්ලිම් උන් එනවා අඩුයි. නැතිම තරම්. Street food ගොඩේ වගේ නම් lake එක මැද්දෙ තියෙන restaurant එක මරු.

    Weekend වල තවත් මරු. බොනවා නම් බොන්නත් පුළුවන්, හැබැයි හාන්නෙ නැතිව ගාණට කරන වැඩකට තමයි හොඳම. පොඩි ළමයි ඉන්න family එකක් වගේ නම් පොඩි උන්ට පිස්සු නටන්න, සෙල්ලම් කරන්න, enjoy කරන්න තැන් ඕන තරම්. Galle face වගේ crowded නැති පට්ට lake front එකක් තියෙන්නෙ. තමන්ට උවමනා ගාණට secluded වෙන්න අ‍ෑතට අ‍ැවිදින්න පුළුවන්. එහෙම නැත්නම් street stall ටික ළඟම ඉන්නත් පුළුවන්.

    Family නැතිව friends ලා සෙට් එකක් වගේ නම් කෙල්ලො ටෝක් කරන්නත් නියම තැනක්. Weekend එහෙම ඔය අවට uni/campus කෙල්ලො සෑහෙන එ‍් පැත්තට සෙට් වෙනවා. ඕනෙ නම් සෙක්කුවක් පදින්නත් secluded තැන් ඕන තරම් එ‍් අවට තියෙනවා. එව්වා කරන්න චකිතය වගේ නම් ළඟ පාත අඩු ගාණට ඔයිල් මාරු කරන "සැප ගරාජ්" එහෙමත් තියෙනවා. 😂

    Marsh එකත් එක්ක කැලෑව වගේ නිසා outstation ගිහින් වගේම නිස්කලංක පරිසරයක් තියෙන්නෙ. Light pollution අඩුයි.

    නිකමට දවසක ගිහින් රවුමක් දාලා බලහන්කො වැඩේ සෙට්ද කියලා. මම නම් හිතන්නෙ ගොඩක් උන්ට නියම experience එකක් වෙයි.
    Yanna one balanna 👍
     
    • Like
    Reactions: IndrajithGamage

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,141
    1,387
    113
    Marino mall eka hoday. VR parak play karala,4D movie ekak balala monawa hari resturent eken kala enna puluwan
    thawa eke 9th floor supiri pub ekak thiyenawa..friday,satuday,sunday DJ ehemath play karanawa.. kana bona ewath cheap
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    lankawe seen eka ra 11 wage passe chora muslim kada arenna wena mukuth arala naha..(okungen kanna bayai pitakotuwen badu aran mona wasa daala hadanawada danne naha)
    okkoma shopping mall wahala, mac, kfc arawa mewa okkoma wahala..
    mehe okoma ewun 9-5 job karayo nisa raata aran hitiyata wadak naha business adui..
    Wanniye da inne? Poddak wellawatta paththe gihin balapnko...Bamba , Eat street palathaka gihila nadda?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,664
    11,674
    113
    Wanniye da inne? Poddak wellawatta paththe gihin balapnko...Bamba , Eat street palathaka gihila nadda?
    chora muslim kada asse ringanne naha kiyala pahadiliwa kiyala thiyanwa penne nadda pons..? okungen kaala cancer hadaa ganna baha..
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    chora muslim kada asse ringanne naha kiyala pahadiliwa kiyala thiyanwa penne nadda pons..? okungen kaala cancer hadaa ganna baha..
    Bamba eka chora nahe pons. Reputed shops witarai thiyenne...aluthkade vage spot ekak nemei otana....aduma gihin thiyeda othanata?
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Lankawe maha loku night life ekak nahane.
    but family ekakata/ friends la set ekakata colombo wala Rata awidala fun ekak ganna puluwan vibe ekak thiyena godak expensive nathi dewal share kara ganimu.
    Mata set wena dewal tikak dannam. Resturents danne na..resturents num hoda ewa 100-200 thieynawane.ewa nathuwa wena places damu

    1. port city beach park at night
    2. One galleface mall and area
    3. Night movie outing at Colombo city center
    4. Cleopatra night club at liberty
    5. Dutch Hospital Complex
    6. Aluthkade street foods.. foods num ganna deyak na..but podi gathiyak thiyenawa
    7. Bambalapitiye indan fort hariyata galle road eke 10pm passe wage walk ekak dana eketh podi gathiyak thiyenawa habay
    Colombo City Center eke Avatar beluwe 8pm da koheda show eka.

    Film eka balala eliyata enakota CCC eke food court eka wahala.