KOREAN Frypan SALE! [Cooking Arts]🍳

Spider Baba

Member
Oct 1, 2017
212
11
0
මේවයේ ඕනෑම එළවළුවක්, වන්ජනයක් උයන්න පුලුවන්ද ?
 

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    dude,
    you know ma business.
    need larger once, least 36cm.
    If you have wok in 28cm, I'm your man.
    have one?
    දෙන්නම්කො:lol: 28wok එක 2900ක් විතර වෙයි මචෝ ඩිලිවරි එක්ක:cool:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මේවයේ ඕනෑම එළවළුවක්, වන්ජනයක් උයන්න පුලුවන්ද ?
    ඔයාට කැමති කෑම ජාතියක් හදාගන්න පුලුවන් මචෝ:) කිසිම අවුලක් නෑ
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    නැද්ද 36සෙන්ටිමීටර් එකක්......වොක් එකක්
    ෆ්‍රයියින්ග් පෑන් එපා.
    එච්චර ලොකු ඒව ගෙනාවෙ නෑබන්.:sorry: ගෙදරකට අවශ්‍යවෙන සයිස් දෙකෙන් තමයි ගෙන්නුවෙ:oo:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,181
    4,097
    113
    invoke db "Injected Memory"
    මම ඔය brand එකම ගත්තා මම දන්න එකෙක් ගෙන්, ලිඩ් එක නැතුව උබ කියන ගානට.
    බඩු නම් සුපිරි, අනිත් පැන් එක්ක බැලුවම නම් හොද quality ඒ ගානට පට්ටම වටිනවා,

    බර උනත් අතට දැනෙන්න තියෙනවා, සාමන්යෙන් ඔය ප්‍රයිස් එකේ යන එවා එක්ක බලද්දි ඕක හොදටම වටිනවා,
    ​
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මට මතක විදියට දැන් ටික කාලෙකට කලිනුත් මේ වගේ නුලක් දැක්කා මේ එයාමද ?

    අනික උබ කිව්වා වගේ මේවගේ හැදී එහෙමත් උබම කරා නම් තමා වටින්නේ තව ඉවුම් පිහුම් වලට අදාළ බඩු (හොද ඒවා) gas coocker එහෙමත් දාපන් වැඩේ නැගල යයි

    හොද porcelain set එහෙමත් දාපන් ඒවත් මෙහෙ හොද quality ඒවා ගිනි ගණන්
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ela ganna oni
    ela Call ekak denna macho:)

    මම ඔය brand එකම ගත්තා මම දන්න එකෙක් ගෙන්, ලිඩ් එක නැතුව උබ කියන ගානට.
    බඩු නම් සුපිරි, අනිත් පැන් එක්ක බැලුවම නම් හොද quality ඒ ගානට පට්ටම වටිනවා,

    බර උනත් අතට දැනෙන්න තියෙනවා, සාමන්යෙන් ඔය ප්‍රයිස් එකේ යන එවා එක්ක බලද්දි ඕක හොදටම වටිනවා,
    ​
    aniwa machan athata gaththama quality eka danenawa:) mama me denne Korean Market Price ekatath wadaa godak aduwata machan. me gaanta mama Lid ekath ekka Delivery karalath denawa.:)

    oil nathuwa omlet danna puluwan da bn? alewida?
    Normally macho Ceramic Coating Pan Season karanna one Oil tikak daala. eetapasse awulak naa Nonstick Quality eka Supiriyatama tiyanawa. Omlet ona widiyakata danna puluwan alawenne naa:love::D

    ela wikunnan gannawanam kohomada ban
    Oyage Email eka PM karanna macho. mama Details Ewannam:)

    මට මතක විදියට දැන් ටික කාලෙකට කලිනුත් මේ වගේ නුලක් දැක්කා මේ එයාමද ?

    අනික උබ කිව්වා වගේ මේවගේ හැදී එහෙමත් උබම කරා නම් තමා වටින්නේ තව ඉවුම් පිහුම් වලට අදාළ බඩු (හොද ඒවා) gas coocker එහෙමත් දාපන් වැඩේ නැගල යයි

    හොද porcelain set එහෙමත් දාපන් ඒවත් මෙහෙ හොද quality ඒවා ගිනි ගණන්
    ow ow eyaa thamayi.:) Idea eka thiyanawa macho ewath karanna. mulin podiyata patan ganna epayi. :D Idiriyata aniwaa thawa Items karanawa :)

    Bump
    danata nan ona ne machan.
    Ona unoth call ekak dennan.
    ela macho Call ekak denna:)

    BUMP karapu REP Dunna Hamotama Thankz wewaa!!:):) mamath nosalaka harinne naa:rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එච්චර ලොකු ඒව ගෙනාවෙ නෑබන්.:sorry: ගෙදරකට අවශ්‍යවෙන සයිස් දෙකෙන් තමයි ගෙන්නුවෙ:oo:
    ඊළග පාර ගෙන්නන කොට මතක ඇතුව හොද කොල්ලා වගෙ මට 36සෙමී ඕර් එබව් එකක් ගෙන්නල දීපන්.......
    මම අනිවා ගන්නවා......


    වැඩ කරල පුරුදු ලොකු ඒවයේ බං...
    හුණ්ඩු ඒවයෙන් වැඩ කරන්න බෑ.....:sorry: